මල්ගෝවා කෑවද සිංහලු? 🥦

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අද ගෙනාවා මල්ගෝවා 500g 150/= ඇයි මෙහෙම උනේ? 🤔 , 2021 ත්‍රෙඩ් එකක් තියනවා කිලෝ එක 1500/= කියලා.
    https://elakiri.com/threads/මල්ගෝවා-2000යි-බ්‍රකොලි-3000යි-සලාද-800යි-සංචාරක-හෝටල්-අමාරුවේ.2022411/page-3
    ලංකාවේ ගෝවා මල් කියන්නේ Broccoli වලට නෙමෙයිද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    අන්න ඒක තමයි. එතකොට ලංකාවේ මල් ගෝවා කියන්නේ මොනවටද?
    me thiyenne

    Cauliflower​


    310010--01--1555692008.webp