ගෙදර අය ආරක්ෂා කරගන්න මල්ටි කුකර් ඒකක් ගෙවන්න ගත්තා
Oke kallata kiyapan mata pm ekak danna multi cooker ekak gannam
ගෙදර අය ආරක්ෂා කරගන්න මල්ටි කුකර් ඒකක් ගෙවන්න ගත්තා
Oke kallata kiyapan mata pm ekak danna multi cooker ekak gannam
නැහැ ඒ වෙන එකක් මචන් ..එයා ෆ්‍රයර් කියන්නෙත් මේකටමද??
එයා ෆ්‍රයර් වල හොඳ ලෙඩ අඩු එකක් ගැන අදහසක් තියෙනවද??
එයා ෆ්‍රයර් වල ලෙඩ එනවා බොහොම අඩුයි. පුළුවන් නම් Philips එකකට යන්න. මිල ටිකක් විතර වැඩිඑයා ෆ්‍රයර් වල හොඳ ලෙඩ අඩු එකක් ගැන අදහසක් තියෙනවද??
ගන්න අදහසක් තියෙනව. ඔය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.....
තෑන්ක්ස් මචෝ...එයා ෆ්‍රයර් වල ලෙඩ එනවා බොහොම අඩුයි. පුළුවන් නම් Philips එකකට යන්න. මිල ටිකක් විතර වැඩි
https://dinapalagroup.lk/product-category/kitchen-appliances/air-fryer/
2018 5500/- Taiko Halogen Oven CLICKNSHOP.LKගත්තෙ තාම වැඩ, කේක් හදනවා, fryකරන වැඩකරනවා අවුලක් නෑ, කිව්වාවගේම හොඳි බත් හදන්න බෑ.එයා ෆ්‍රයර් වල හොඳ ලෙඩ අඩු එකක් ගැන අදහසක් තියෙනවද??
ගන්න අදහසක් තියෙනව. ඔය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.....
ගොඩක් තැන්වල sold out.induction cooker ekak ganna thenak plz?

මොනව හදන්නද ගන්නේ ? current යන එක කොහොමද ?මම අවුරුදු 3ක ඉඳන් පාවිච්ච් කරනවා. කිසිම අවුලක් නෑ .![]()
![]()
![]()
![]()