මල්ටි මීටරයක් ගමු අඩුවට

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මේ වගේ දෙයක් ගැන දන්නා එකෙක්ගෙන් අහගන්න කියලා හිටියේ. ගොඩක් වටිනවා මචන් මේ විස්තර ටික. මාත් එකක් ගෙන්න ගන්නවා අද හෙටම. REP 2+

    :yes::yes:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    කූලන්ට්

    1. මීටර් එක 20ඩිසි වොල්ට්ස් වලට සෙට් කරගන්න
    2. කූලන්ට් කැප් එක අරින්න, මීටරේ එක ලීඩ් එකක් දාන්න රේඩියේටර් එක ඇතුලට, ලීඩ් එක ටච් වෙන්න ඔනේ කූලන්ට් විතර්යි වෙන මෙටල් මුකුත් ටච් වෙන්න බැහැ
    3. අනිත් ලීඩ් එක බැටරියේ ග්‍රව්න්ඩ්/නෙගටිව් එක ටච් කරන්න
    4. මිටර් එක් වොල්ට් ලෙවල් එක 0.3 වඩා පෙන්නවනම් අනිවර්යෙන් කුලන්ට් මාරු කරන්න ඔනේ, 0.29-0.25 වගේ නම් පොඩ්ඩ්ක් සැලිකිලිමත් වෙන්න ඔනේ
    5 උඩ ස්ටෙප්ස් ටික එන්ගින් එක ඔෆ් එකෙ බලන්න පස්සෙ ඔන් එකෙ බලන්න ඔෆ් උන්ත් ඔන් ඔනත් 0.3 වඩා වැඩිනම් ඉක්මනට කුලන් මාරු කරන්න




    elakiri. thanks for sharing +