sinotrack එකෙ වොයිස් මොනිටොරින් එකත් එක්ක එන GPS unit පාවිච්චි කරන කවුද ඉන්නෙ.
ODB Unit එකක් තියෙනවා. මට හරියටම දැනගන්න ඕනේ මේකේ voice monitoring එක කොහොමද වැඩ කරන්නේ කියලා.
https://www.aliexpress.com/item/100...2g0o.store_pc_home.productList_6845940.pic_11
https://www.aliexpress.com/item/328...=0&spm=a2g0o.store_pc_home.slider_434894655.1
voice monitoring + Real time tracking තියෙන එකක් දන්නවා නම් suggest කරන්න.
ජය වේවා..