මල්පැණිබොනමදුරැවො

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මල්පැණිබොනමදුරැවො

    මචංලා මං මේ පොටෝ එක ගත්තේ අපේ වත්තෙන්
    යකෝ මාර වැඩේ කියන්නේ දැං මදුරැවොත් මල් පැණි බොනවනේ... මෙන්න සාක්ෂි..
    අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලූ ඔන්න වැඩේ..


    DSCN0194.jpg


    ඹීට පස්සේ මදුරැවන්ගෙන් වෙන් කරදර අඩු වෙයි නේද
    පොටෝ එළ කොරයි නම් ++REP හොදේ ...
     
    • Like
    Reactions: eKingmaster

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඔයා අදද අනේ ඕක දන්නෙ...:lol: මම අහල තියෙන හැටියට පිරිමි මදුරුවන් බොන්නෙ මල් පැනි තමයි..:lol: ගැහැනු මදුරුවන් තමයි ලේ බොන්නෙ...:yes:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ උඹ ඕක අදද දන්නෙ ?
    පිරිමි සතා තම්යි මල්පැනි බොන්නෙ. ගෑනු සතා තමයි ලේ බොන්නෙ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න..
    මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න..
    අනේ අපිට හොඳ නින්දක් නිදියාගන්න..
    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න :lol: