මල්පැණිබොනමදුරැවො

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔයා අදද අනේ ඕක දන්නෙ...:lol: මම අහල තියෙන හැටියට පිරිමි මදුරුවන් බොන්නෙ මල් පැනි තමයි..:lol: ගැහැනු මදුරුවන් තමයි ලේ බොන්නෙ...:yes:
    :D:yes::confused:;):cool::D:D
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මල නොතලා රොන් ගන්න හදන්නෙ.. ;)
    (මල් නොතලා රොන් ගන්න හැටි දන්නෝ දනිති )