මම මේ ශොප් එක ගත්තේ වැඩ තුනකට..
එකක් අයි වොශ් එක..
අනික අයි ටෙක් එක..
තව එකක් හිතේ තියනව....
අයි ලූම් කියල...
හෑන්ඩ් ලූම් කරන්නත් එක්ක තමයි මෙච්චර ලොකු තැනක් ගත්තේ...
ලක්ශ 10 ක් බුබුම් කියනකොට ඉවර උනා...
ඒ නිසා තව ටික දවසක් යනකොට උබල ඔයාලට පුලුවන් ..
මගේ ඇම් ,සී එක වගේ සොප් එකට ඇවිත් කෙල්ලට සාරියක් ගන්න..
3000 ක් නැත්නම් පලාතක එන්න එපා..
එහෙම අතේ සල්ලි නැත්නම් උබ සැබෑ ප්‍රේමවන්තයෙක් නෙමෙයි කියල ඇගවෙන ඇඩ් එකක් මම පබිලිස් කරනව මාද්‍ය වල...
හරිය...
ඒ වගේම තමන්ගෙ අම්මව බලන්න යනකොට ගෙනියන්න හෑන්ඩ් ලූම් සාරි..
ශහ්..බලන්න එපායැ..
කොල්ල සාරියක් ගෙදර ගෙනිච්චාම.....
අම්ම ඒක ගෙදර ඔක්කොටෝම පෙන්නල කියනව ...
මේක ගෙනාවෙ මගේ පුතා කියල..
අන්න ඒ කොලිටියට තමයි මම බඩු දෙන්නේ හරිය..
ඒ වගේ ම තමන්ගෙ බිරිදට.....
අම්මපා අඩු ගනන් නම් බලන්න එපා 4500 සිට 7500 අතර තමා ඉතින්..
උබල ආව ගමන් ආයෙ මොනවද 7500 එකක් ගලපලම තමා යවන්නේ හරිය ..
මම මල්බෙරිය.......
ඇන්ඩ් අයි ඩෝන්ට් වෝන්ට් ටෙලෙමාකටර්ස් ලයික් ටුස්ටඩ් ඇන්ඩ් කුටුම්බස් හරිය