මල්බෙරි ටැම්පඩ් බන්

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
728980529954ffdc42f6ff0c38960a24.jpg
 

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    මුලදි ආව අදහස කැතයි කියල හිතුන..
    මොකද මම පුතෙක් ඉන්න තාත්ත කෙනෙක් නේ මේ කොල්ලො එක්ක මූව් උනාට හරිය....
    ඕකේ ඩිල්ඩුඩේ...
    එනිවේ..ලයික් තැට් හා............හරිය
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    හායි.. ඉයා ආ.....
    සුඅර්..
    ඩැට්ස් ම තීම් හරිය..
    මේකයි කියන්න යන්නේ මා ලග තියෙයි ටැම්පරඩ් ටෙම්පඩ් ග්ලෑසස් ෆොර් අයි ෆූන්ස් රායිට්....
    විකුනන්නේ 1300/ උබලට දෙන්නේ 700 යි..
    හරිය බෝත් සයිඩ්ස් දෙපැත්තම..කොර වෙනව දැක්කම..
    කෙල්ලව කොර කරන්න ......,
    යාලුවො අනාත කරන්න ගන්න......
    ටැම්පඩ් ග්ලාස් ෆ්‍රොම් මාබ්‍රි......
    ඊයෙ තිබුන සාටර් පෙනුම අලුත් කරගන්න.
    කලු පාට පිටිපස්ස.... හී හී ෆූන් එකේ හරිය.. රත්තරන් ගෝල්ඩ් පාට කරගන්න, අලවගන්න අලුතින් බස්සපු චීන හදාපු බඩු....
    4,5,6 ඕනෙ එකක්...
    කැමති නැද්ද ඊයෙ තිබුනු ඇපල අද රත්තරන් ගෝල්ඩ් වෙනවට..
    ඉත ඉත ඉන්න එපා.ගන්න දැන්ම හරිය....

    1gj5oj.jpg


    අඩෝ ඕවා මෙහෙ 450.00 විකුනන්නේ . මොකද බන් ඔච්චර ගණන්.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩෝ ඕවා මෙහෙ 450.00 විකුනන්නේ . මොකද බන් ඔච්චර ගණන්.

    චීනෙ ගානට මෙහේ නෑ......
    මෙහේ ගානට ඩුබයි නෑ.......
    මගේ ගානට කොහේවත් නෑ හරිය.....
    බඩු ඩිමාන්ඩ් ය..
    මා ඉන්නා තැන මට එම්.සී එකය....
    ඒකය ගාන වැඩිය හරිය......

    උබ හරියට ජීවිතේ අත් විදල නෑ බ්‍රෝ හරිය....
    ගනන් අඩුනම් කොලිටියක් නෑ කිව්වේ මම නෙමෙයි..
    ඒක මමත් අහපු කතාවක්...
    අන්න ඒ අහපු කතාව ආදුරුසෙට අරගෙන තමයි දැන් මම වැඩ කරන්නේ....
    මට ඒතරම් ගානක් යන්නේ නෑ ඉම්පෝට් කරනකොට...
    ඒක තේරෙන දෙයක් නේ..
    ඒත් මචෝ මේක මගෙ බිස්නස් එක..
    ගාන තීරනය කරන්නේ මම...
    ගන්නේ නොගන්නේ උබ...
    මගෙන් නොගත්තට බඩු පිට ඇති අඩු ගානට..
    ඒත් මම ටාගට් කරන්නේ වෙනම කට්ටියක් කොල්ලෝ..
    මට මගෙ සේල්ස් ශුවර්.... ඕකි ඉයා සුඅර්....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අහල තියනවද යාපනේ බයිසිකල් ලාබයි කියල.....
    එහෙම අහල තිබුනත් කීයෙන් කීදෙනාද යාපනේ යන්නේ බයිසිකලයක් ගන්න....
    ලේසිය පාසුව බලනව දැන් ගානට වැඩිය.....
    අන්න ඒ ලේසිය පාසුව බලන මිනිස්සු තමයි මාව ගොඩ ගෙනියන්නේ...
    උබල කෞරු හරි මහන්සියෙන් ගොඩයනවනම් ප්‍රැක්ටිකල් මා ලග තියනව තියරි වගේ කියල දෙන්න....
    කොච්චර මටම මඩ ගැහුවද...
    කිසිම දවසක මට ක්ලයන්ට් කෙනෙක් බැනල නෑ.....
    මට කතාවක් හැදුවොත් ඒක මේ ට්‍රේඩ් එකේ ම එකෙක් තමයි.....
    ඒ නිසා මට ඒ ගැන හිතන්නම දෙයක් නෑ...
    එක නමක් හොරකම් කලා වෙන එකෙක්..
    ඊට පස්සෙ ප්‍රයිවෙට් ලිමිටඩ් එකක් රෙජිස්ට කලා..
    ඒක ෆේල් උනා..
    දැන් මම මේ නමඉන් යනව..
    නොම්මර කවදත් එකයි...
    මේකට විතරක් මම ඩයලොග් එකක් ගත්ත..
    මොකද මෙතන මම අඩුවෙන් ගනන් දාන නිසා....
    උබල කාට හරි බිස්නස් ඇඩ්වයිස් ඕනේ නම් ඒ කියන්නේ වැඩක් පටන් ගන්න අදහස්ක් තියනවනම් සිගරට් පැකට් එකක් අරන් වෙලාවක මාව හම්බ වෙයන්..
    අනිව වරදින තැන් පෙන්නනව........ හරිය
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    අගාරුවාදා නැකත .
    වෙලාව උදේ 8 සිට රෑ 8 වෙනකම්....
    අයි ඩෝන්ට් වෝන්ට් ටො ටෙලි මාකටර්ස් ලයික් ටුස්ටඩ් හරිය......

    අම්මෝ යන්තම් ඇති...
    සුබ පතුන් ඉත හිතිං :yes::yes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අම්මෝ යන්තම් ඇති...
    සුබ පතුන් ඉත හිතිං :yes::yes:

    උබට මේ වෙනකොට ස්ටිකර්ස් අලවල තියනව පේන්න ඇති හරිය....
    ලොකු ලොකු වැඩ වලට නම් ඕනේ තරම්..
    පොඩි වැඩක් කරගන්න දවස් පඩි යට වැඩ කරන අයව හොයාගන්නවත් නෑනේ....
    උනුත් ෆෝන් ශොප් දාලද මන්ද බන්........
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උබට මේ වෙනකොට ස්ටිකර්ස් අලවල තියනව පේන්න ඇති හරිය....
    ලොකු ලොකු වැඩ වලට නම් ඕනේ තරම්..
    පොඩි වැඩක් කරගන්න දවස් පඩි යට වැඩ කරන අයව හොයාගන්නවත් නෑනේ....
    උනුත් ෆෝන් ශොප් දාලද මන්ද බන්........

    අද බුස් එකේ අනික් පැත්තේ ආවේ... ආයේ ලබන ෆ්‍රයිඩේ තමා
    එතකොට සොප් එක දාලනේ :cool::cool::cool:

    එහෙම තමයි ඔයි, ලංකාව දැන් හෙන දියුණුයි.
    පොල් කඩන්නේත් කොන්තරාත්තු අරන්, එහෙව් එකේ බෝ මොකෙද්ද :P:P:P
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම මේ ශොප් එක ගත්තේ වැඩ තුනකට..
    එකක් අයි වොශ් එක..
    අනික අයි ටෙක් එක..
    තව එකක් හිතේ තියනව....
    අයි ලූම් කියල...
    හෑන්ඩ් ලූම් කරන්නත් එක්ක තමයි මෙච්චර ලොකු තැනක් ගත්තේ...
    ලක්ශ 10 ක් බුබුම් කියනකොට ඉවර උනා...
    ඒ නිසා තව ටික දවසක් යනකොට උබල ඔයාලට පුලුවන් ..
    මගේ ඇම් ,සී එක වගේ සොප් එකට ඇවිත් කෙල්ලට සාරියක් ගන්න..
    3000 ක් නැත්නම් පලාතක එන්න එපා..
    එහෙම අතේ සල්ලි නැත්නම් උබ සැබෑ ප්‍රේමවන්තයෙක් නෙමෙයි කියල ඇගවෙන ඇඩ් එකක් මම පබිලිස් කරනව මාද්ය වල...
    හරිය...
    ඒ වගේම තමන්ගෙ අම්මව බලන්න යනකොට ගෙනියන්න හෑන්ඩ් ලූම් සාරි..
    ශහ්..බලන්න එපායැ..
    කොල්ල සාරියක් ගෙදර ගෙනිච්චාම.....
    අම්ම ඒක ගෙදර ඔක්කොටෝම පෙන්නල කියනව ...
    මේක ගෙනාවෙ මගේ පුතා කියල..
    අන්න ඒ කොලිටියට තමයි මම බඩු දෙන්නේ හරිය..
    ඒ වගේ ම තමන්ගෙ බිරිදට.....
    අම්මපා අඩු ගනන් නම් බලන්න එපා 4500 සිට 7500 අතර තමා ඉතින්..
    උබල ආව ගමන් ආයෙ මොනවද 7500 එකක් ගලපලම තමා යවන්නේ හරිය ..
    මම මල්බෙරිය.......
    ඇන්ඩ් අයි ඩෝන්ට් වෝන්ට් ටෙලෙමාකටර්ස් ලයික් ටුස්ටඩ් ඇන්ඩ් කුටුම්බස් හරිය
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    වැඩක් පටන් ගන්න අදහස්ක් තියනවනම් සිගරට් පැකට් එකක් අරන් වෙලාවක මාව හම්බ වෙයන්..
    අනිව වරදින තැන් පෙන්නනව........ හරිය



    ඇඩ්වයිස් ටිකක් දාපන් මචං ගොඩක් උන්ට (මමත් ඇතුලුව) ගොඩයන්නත් එක්ක උබේ අත්දැකීම්. :yes: