මල්බෙරි ස්පෙසල් සුබපැතුම් හරිය.........

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරි ස්පෙසල් සුබපැතුම් හරිය.........

    2vuzotk.jpg
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    අයි වොෂ් එකේ මොනවද කොරන්නේ බන් ? කබ කඩල ඇස් හෝදලා දෙන එකද?
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අක්සි බන්ධනා.....අයි වොස්....එහෙමයි නම තියන්න කිව්වෑ...
    ඇත්තටම මේක ඇස් පාදන දෙයක්.............
    නිකම් ඉන්න මන් වගේ උන්ට ...
    මාස 7ක් ජොබ් එකක් නැතුව ඉදල තමයි මේක පටන් ගන්නේ.....
    ඇස් ඇරල බැලුවම කරන්න තියෙන්නේ මේක.....
    තව අදහස්ක්තියනව...
    මට ඕනේ ග්‍රෆික් දන්න කෙනෙක් ව පාට්නර් කරගන්න....ෆුල් ටයිම්...අලුත් අදහසක්..අලුත් දෙයක් ....
    කෞරු හරි කැමතිනම් එන්න.ලොකු දැනුමක් ඕනේ නෑ..මම අලුතෙන් නෙ පටන් ගන්නේ.....මම කියන විදිහට වැඩේ ඩිසයින් කරන්න පුලුවන්නම්......
    ඕව්...ඔබ තමයි මා සොයන පොර හරිය.....
    කම්මැලි නැතුව ෆුල් ටයිම් තමන්ගේ දෙයක් වගේ වැඩේ කරල මාත් එක්ක ගොඩ යන්න කැමති නම් මට කියන්න....
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උඹටත් එසේම වේවා..
    අයි වොෂ් එකේ මොනවද මචං කරන්නේ..

    මගෙ ඩෝප් බස්සන්න එපා..
    තීම් එක බල්ලාන් කෝ.....
    යූ ලයික් ඉට් ක්ලීන්..වී ලයික් ඉට් ඩර්ට්යි........
    යකෝ ලොන්ඩන් ප්ලේස් ලොන්ඩ්‍රයි මාට් එකක්..
    ඉන්ගිරිසි කතා කරන උන්ගෙ රෙදි විතරයි සෝදන්න ගන්නේ හරිය...
    එතකොට සේප් එකේ මගේ තුවක්කුවත් ලෝඩ් පොලිස් කරගත්තෑකි හරිය
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගෙ ඩෝප් බස්සන්න එපා..
    තීම් එක බල්ලාන් කෝ.....
    යූ ලයික් ඉට් ක්ලීන්..වී ලයික් ඉට් ඩර්ට්යි........
    යකෝ ලොන්ඩන් ප්ලේස් ලොන්ඩ්‍රයි මාට් එකක්..
    ඉන්ගිරිසි කතා කරන උන්ගෙ රෙදි විතරයි සෝදන්න ගන්නේ හරිය...
    එතකොට සේප් එකේ මගේ තුවක්කුවත් ලෝඩ් පොලිස් කරගත්තෑකි හරිය

    :rolleyes::rolleyes::rolleyes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හිටු මතේ කියන්නම් දන්න උන්ට..
    උඹේ පුතා මොකද දැන්..
    ඉස්කෝලේ යනවා නේද

    විස්තර පොම්මක් පම් පම් කරල ඇතිය හරිය
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අක්සි බන්ධනා.....අයි වොස්....එහෙමයි නම තියන්න කිව්වෑ...
    ඇත්තටම මේක ඇස් පාදන දෙයක්.............
    නිකම් ඉන්න මන් වගේ උන්ට ...
    මාස 7ක් ජොබ් එකක් නැතුව ඉදල තමයි මේක පටන් ගන්නේ.....
    ඇස් ඇරල බැලුවම කරන්න තියෙන්නේ මේක.....
    තව අදහස්ක්තියනව...
    මට ඕනේ ග්‍රෆික් දන්න කෙනෙක් ව පාට්නර් කරගන්න....ෆුල් ටයිම්...අලුත් අදහසක්..අලුත් දෙයක් ....
    කෞරු හරි කැමතිනම් එන්න.ලොකු දැනුමක් ඕනේ නෑ..මම අලුතෙන් නෙ පටන් ගන්නේ.....මම කියන විදිහට වැඩේ ඩිසයින් කරන්න පුලුවන්නම්......
    ඕව්...ඔබ තමයි මා සොයන පොර හරිය.....
    කම්මැලි නැතුව ෆුල් ටයිම් තමන්ගේ දෙයක් වගේ වැඩේ කරල මාත් එක්ක ගොඩ යන්න කැමති නම් මට කියන්න....

    මොකක්ද මචං ග්‍රැෆික් සීන් එක.. :rolleyes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් මට ඕනේ මම කියන එක ඩිසයින් කරන කෙනෙක්..
    මම ම කියන එක ඕනේ නෑ..ටිකක් හිතල වෙනස්කම් කරන්න පුලුවන් නම් හොදයි..
    බෝඩ් විසිටිං කාඩ් වගේ ඒව.....
    ඔය මගෙ ලෝගො දෙක තියෙන්නේ..
    ඒක මුලුන්ම හැදුවෙ නැකත් රාල..පස්සෙ මම ඒක මට ඕනෙ විදිහට වෙනස් කර ගත්ත....
    දැනට මම මගෙ වැඩ කරගන්නේ මේකෙ ඉන්න යාලුවෙක් ගෙන්...
    මම දන්නව මම ගෙනාවොත් වැඩේ ඌ කරල දෙයි..
    ඒත් හුගක් බිසී පොරක් අනික හමදාම නිකම් කරගන්න කැමති නෑ....
    මේක මම හුගක් කල් ඉදන් හිතේ තියන් ඉදපු දෙයක්....
    kauru hari kemathinam mata pm ekak daanna hariya