අක්සි බන්ධනා.....අයි වොස්....එහෙමයි නම තියන්න කිව්වෑ...
ඇත්තටම මේක ඇස් පාදන දෙයක්.............
නිකම් ඉන්න මන් වගේ උන්ට ...
මාස 7ක් ජොබ් එකක් නැතුව ඉදල තමයි මේක පටන් ගන්නේ.....
ඇස් ඇරල බැලුවම කරන්න තියෙන්නේ මේක.....
තව අදහස්ක්තියනව...
මට ඕනේ ග්රෆික් දන්න කෙනෙක් ව පාට්නර් කරගන්න....ෆුල් ටයිම්...අලුත් අදහසක්..අලුත් දෙයක් ....
කෞරු හරි කැමතිනම් එන්න.ලොකු දැනුමක් ඕනේ නෑ..මම අලුතෙන් නෙ පටන් ගන්නේ.....මම කියන විදිහට වැඩේ ඩිසයින් කරන්න පුලුවන්නම්......
ඕව්...ඔබ තමයි මා සොයන පොර හරිය.....
කම්මැලි නැතුව ෆුල් ටයිම් තමන්ගේ දෙයක් වගේ වැඩේ කරල මාත් එක්ක ගොඩ යන්න කැමති නම් මට කියන්න....