සිරිමෙවන් කියන්නේ අවුල් නමක් නෙවෙයි මචන්. ඔය අගොරිස් ගිරිගොරිස් වගේ නමක් නම් අවුල් මේ කාලයට. හැබැයි ඉතින් අයිති කාරයට කැමති නැත්තම් ඉතුන් වෙනස් කරන්න එපැයි.
නම වෙනස් කරනවා වගේ නෙමෙයි අනිත් ලියකිවිලි හදන්නයි ඔව්වට දිව්රුම් පෙත්සම් දෙන්නයි රස්සාවක් කරනවානම් EPF/ETF, Pension වලට ලියකියවිලි හදන්නයි, ඔප්පු තියනවනම් එව්වා හදන්නයි, පරණ නමින් කරපු විබාග වලට දිව්රුම් පෙස්සං දෙන්නයි අම්මෝ ජන්ජාල ගොඩක් මචන්