සිරිමෙවන් කියන නම ගැන මොකද කියන්නෙ.දැන් සිරිමෙවන් මිස්සක කියලා google කරන්න එපා .එහෙම එකෙක් නැහැ.
මේක මගේ මල්ලිගෙ නම.මෙයා කියනවා.මේ නම කිව්වම සමහරු දෙපාර තුන්පාර අහනවලු.සමහර කෙල්ලො කියනවලු uncle කෙනෙක්ගෙ නමක්නෙ bla bla
මේ නම අවුල්ද ? අපේ දෙමාපියෝ දෙන්නටම රජ නම් දැම්මෙ.මගේ මිස්සක නියන එක නම් අවුලක් වෙලා නැහැ.
තාම 22 ඌට ඒක නිසාද දන්නෙ නැබැ.මම නම් කිව්වා ඕක ඔය කුචි බුචි හුති වගේ නෙමෙයි හොද නමක් කියලා.
අපිට වෙන නම් නැහැ. මිස්සක පෙරේරා වගේ කෑල්ලක් දෙන්නටම තියෙන්නෙ.
මේක මේ ලොකු ඉශූ එකක් නෑනේද?