මල්ලිගේ ෆෝන් එකේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    උඹට ආවෙ කලකිරීමක් ද නැත්නම් කැමැත්තක් ද

    දෙකෙන් එකක් වත් නෙමෙයි බන් මම පුදුම වෙලා ඉන්නේ මට නිකමටවත් උන් දෙන්නා ගැන එහෙම හිතිලා නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    අනේ නිකන් පලයන් බන් යන්න

    උබට විස්වාස නැත්තන් අවුලක් නෑ හැබයි මේකේ දන්න උන් දන්නවා මම එහෙම බොරු කියන්නේ නෑ කියලා

    Akka lassanada:P:rolleyes:

    ඒකිත් මට නංගි බන්. මට ඉතින් කෙල්ලන්ගේ ලස්සනවල් තේරෙන්නෙ නෑ
    ------ Post added on Jul 11, 2022 at 9:38 PM
     
    • Like
    Reactions: siri_ayya

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    උබට විස්වාස නැත්තන් අවුලක් නෑ හැබයි මේකේ දන්න උන් දන්නවා මම එහෙම බොරු කියන්නේ නෑ කියලා

    ඒකිත් මට නංගි බන්. මට ඉතින් කෙල්ලන්ගේ ලස්සනවල් තේරෙන්නෙ නෑ
    ------ Post added on Jul 11, 2022 at 9:38 PM
    Akkagei malligei wayasa
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    GB වට්සැප් දාගන්න පාවිච්චි කරන්න දන්න එකා සල්ලි ඩේටා කරගන්න දන්නෑ. පල ඩෝ යන්න :lol:

    ඌ ඔය කෝඩ්ස් ගැන දන්නේ නෑ බන් ඌ කෙලින්ම පැකේජ් එකේ ගාන තමා රීලෝඩ් කරන්නේ දැන් ටැක්ස් වැඩි වෙලා ගනන් වෙනස් උන හින්දා මූ ඒ ගනම රීලෝඩ් කරලා පස්සේ ඒ සල්ලි වලින් නෝර්මල් ඩේට ගන්න තමා මාව හොයන් ආවේ gb whatsapp ගැන නම් දැනගන්න දෙයක් නෑ ගොඩක් උන් ඕක යූස කරනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඌ ඔය කෝඩ්ස් ගැන දන්නේ නෑ බන් ඌ කෙලින්ම පැකේජ් එකේ ගාන තමා රීලෝඩ් කරන්නේ දැන් ටැක්ස් වැඩි වෙලා ගනන් වෙනස් උන හින්දා මූ ඒ ගනම රීලෝඩ් කරලා පස්සේ ඒ සල්ලි වලින් නෝර්මල් ඩේට ගන්න තමා මාව හොයන් ආවේ gb whatsapp ගැන නම් දැනගන්න දෙයක් නෑ ගොඩක් උන් ඕක යූස කරනවා
    උඹ ඉතින් හැමදාම බොරු බයිලා ගහන නිසා ඔහොම යං ඔහොම යං