පොඩි දෙයකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි
මට ඒ ලෙවෙල් ඉවර වුණා අද (මැත කරේ)
operation එක කරලා ඇණ දාලා. දැන් කකුල එහෙම හොලවනවා ටිකක්.
ඉන්නේ කැන්ඩි නැෂනල් එකේ 74 ward එකේ
ඒත් discharge කරන්නේ නෑ කිව්වා සති ගාණක් යනකම්
ඊටපස්සේ පල්ලකැලේ යවනවලු පිසියෝතෙරපි වලට
සීංහල බෙහෙත් වලට මේ සම්බන්ධව දන්න අය රෙකමන්ඩ් කරන්න පුලුවන්ද හෝ වෙනත් කරන්න පුලුවන් දෙයක් ගැන
funding නම් හම්බවෙනවා තාත්තගේ office එකෙන්, මල්ලිගේ ඉස්කෝලෙන් එහෙම; ඒ නිසා financially ගැටලුවක් නැහැ
හැබැයි ගෙදර අය නම් ඔක්කොම මානසිකව වැටිලා ඉන්නේ. මං විතරයි හරි මූඩ් එකක ඉන්නේ

Last edited: