මල්ලිට පස්සේ අයියා ගන්න යන්නේ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    රිෂාර්ඩ්ව අත්තඩංගුවට ගන්න කියන්නේ ලොකු ලොකු සීන්වලට නෙවෙයි
    අවතැන්වූවන්ට මැතිවරණ දිනයේ ඡන්දේ දාන්න ප්‍රවාහන පහසුකම් ලබාදීම නිසා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    රිෂාර්ඩ්ව අත්තඩංගුවට ගන්න කියන්නේ ලොකු ලොකු සීන්වලට නෙවෙයි
    අවතැන්වූවන්ට මැතිවරණ දිනයේ ඡන්දේ දාන්න ප්‍රවාහන පහසුකම් ලබාදීම නිසා
    අර පාස්කු බෝම්බ සීන් එකෙන් අවතැන්වූ අයගෙ පොඩි පොඩි සීන් එක නේද බන්?..............
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

    ඒ මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනා සම්බන්ධයෙනි.

    podi seen ekak ne putha
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

    ඒ මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනා සම්බන්ධයෙනි.

    podi seen ekak ne putha
    ඇප දෙයි නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අච්චර ෂුවර් සාක්කි තියෙනවා කියලා ගත්ත එකා එලියට ආවා නම් බඩ උඩින් එලියට එන එක අහන්නත් දෙයක්ද?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අර පාස්කු බෝම්බ සීන් එකෙන් අවතැන්වූ අයගෙ පොඩි පොඩි සීන් එක නේද බන්?..............

    ඉන්දියාවෙන් කොරෝන අරන් රටටම බෝ කරපු ඵකත් තොපි වගේ බයියොන්ට පොඩි සීන් නේ😂😂😂😂

    දැන් ඒකෙන් අාණ්ඩුවට වුන කැළල නැති කරවන්න අළුත් අාතල් ඵකක් දෙනවා..ස' ගෙ කුරහන් මොළේ තමා මොළේ..😂😂😂
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඉන්දියාවෙන් කොරෝන අරන් රටටම බෝ කරපු ඵකත් තොපි වගේ බයියොන්ට පොඩි සීන් නේ😂😂😂😂
    ඒකනේ බන්. එහෙම දෙයක් වෙන්නෙ නෑනේ පකනිල්ටයි ලපේටයි රට බාර දුන්නනම්............[ ලොකුවට දාපු එක සැහෙන්න වටිනවා. නැත්නම් නොදැක්ක වගෙ යනවනේ]
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒකනේ බන්. එහෙම දෙයක් වෙන්නෙ නෑනේ පකනිල්ටයි ලපේටයි රට බාර දුන්නනම්............[ ලොකුවට දාපු එක සැහෙන්න වටිනවා. නැත්නම් නොදැක්ක වගෙ යනවනේ]

    අා බාර නොදුන් නිසාද දැන් රට කන්න හදන්නෙ?ඵහෙන් කැලෑ කපනවා මෙහෙන් කොරෝන රටට ගන්නවා..හෙණ 7 ගහනව තොපිට කාලකන්නි.මෙච්චර දෙයක් කරලත් සද්ද නැතුව ඉන්න හැටි..බලපිය බල්ලො දැන් ලෙඩ්ඩු කීදෙනෙක්ද කියල තොපේ ගූ අාණ්ඩුවෙ වැඩ නිසා...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒ උනාට චූන් වෙන්නෙ ජෙප්පො.😂😂

    අනිවා මේවට චූන් වෙන්නෙ නැති වෙන්නෙ නැතුව මොනාට චූන් වෙන්නද..😂😂😂රට රකින අපේ විරුවා සිංදුව අහල චූන් වෙලාම දැන් අැති වෙලා😂😂😂

    FB_IMG_1602546129573.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    බලන් හිටපන් ගන්නකන්. :lol:
    මූ ව චෝදනා විභාග කරල නිර්දෝෂී කරල හෝදලා ගන්න යන්නේ ඔය බන්. නීතියෙන්ම නිර්දෝෂී උනාම ආයිත් මොනව කියන්නද
    මල්ලිටත් එකනේ උනේ... :rofl: