රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු ලබා ගන්නයි නීතිපතිගෙන් උපදෙස්
දෙරණ
දෙරණ
රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු ලබා ගන්නයි නීතිපතිගෙන් උපදෙස්
දෙරණ

අර පාස්කු බෝම්බ සීන් එකෙන් අවතැන්වූ අයගෙ පොඩි පොඩි සීන් එක නේද බන්?..............රිෂාර්ඩ්ව අත්තඩංගුවට ගන්න කියන්නේ ලොකු ලොකු සීන්වලට නෙවෙයි
අවතැන්වූවන්ට මැතිවරණ දිනයේ ඡන්දේ දාන්න ප්‍රවාහන පහසුකම් ලබාදීම නිසා
ඇප දෙයි නේපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
ඒ මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනා සම්බන්ධයෙනි.
podi seen ekak ne putha
Yes, indeedCovid season 2 getting cold. They need new season to entertain till 20th vote.
අර පාස්කු බෝම්බ සීන් එකෙන් අවතැන්වූ අයගෙ පොඩි පොඩි සීන් එක නේද බන්?..............
ගැලවිච්ච බයි අමුඩේ බේරාගැනීමේ තැතක්Dan okata mechchara kal hitiye mokada? Another Drama.. Even grade 5 Student knows that.
ඒකනේ බන්. එහෙම දෙයක් වෙන්නෙ නෑනේ පකනිල්ටයි ලපේටයි රට බාර දුන්නනම්............[ ලොකුවට දාපු එක සැහෙන්න වටිනවා. නැත්නම් නොදැක්ක වගෙ යනවනේ]ඉන්දියාවෙන් කොරෝන අරන් රටටම බෝ කරපු ඵකත් තොපි වගේ බයියොන්ට පොඩි සීන් නේ![]()
ඒකනේ බන්. එහෙම දෙයක් වෙන්නෙ නෑනේ පකනිල්ටයි ලපේටයි රට බාර දුන්නනම්............[ ලොකුවට දාපු එක සැහෙන්න වටිනවා. නැත්නම් නොදැක්ක වගෙ යනවනේ]
බයියොන්ව චූන් කරන්න තවත් අාතල් ඵකක්..![]()
ඒ උනාට චූන් වෙන්නෙ ජෙප්පො.![]()

