බලන් හිටපන් ගන්නකන්. :lol: මූ ව චෝදනා විභාග කරල නිර්දෝෂී කරල හෝදලා ගන්න යන්නේ ඔය බන්. නීතියෙන්ම නිර්දෝෂී උනාම ආයිත් මොනව කියන්නද මල්ලිටත් එකනේ උනේ... :rofl: අන්න ප්රතික්ෂේප කරලා :ROFLMAO: :ROFLMAO: