මල්ලිට පස්සේ අයියා ගන්න යන්නේ

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    බලන් හිටපන් ගන්නකන්. :lol:
    මූ ව චෝදනා විභාග කරල නිර්දෝෂී කරල හෝදලා ගන්න යන්නේ ඔය බන්. නීතියෙන්ම නිර්දෝෂී උනාම ආයිත් මොනව කියන්නද
    මල්ලිටත් එකනේ උනේ... :rofl:
    අන්න ප්‍රතික්ෂේප කරලා :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: KMAInteract

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එහිදී මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ වරෙන්තුවක් නොමැතිව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි බවය.