මෙන්න මේ කාඩ් වල වෙනස මොකද්ද කියලා. මමත් හරියටම දන්නෙ නැහැ.
මම දන්න විදිහට මේ දෙකෙන්ම වෙන වැඩේ ඔන්ලයින් කාඩ් පේමන්ට්. ඒත් මේ දෙකේ කී ඩිෆරන්ස් තියෙනවද?
Visa කිව්වම මෙතන මම කියන්නේ Credit කාඩ් එක නෙවේ Debit කාඩ් එක. Master එකේත් Credit/Debit කියලා තියෙනවද?
දන්න කෙනෙක් උත්තරයක් දීගෙන යමු. තවත් නොදන්න කෙනෙක්ටත් ප්රයෝජනවත් වෙයි.
- Master Card
- Visa Card