මල්ලි මම නිරෝෂන් ප්‍රේමරත්න

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇයි බන් ඒ...මාළු විකුණන හින්දද ?

    දැක්කනේ දේශපාලන පත්වීම් නෑ...පැරදුනානම් මාළු විකුණලා හරි ජීවත් වෙලා වැඩේ කරන්න ඕනේ....

    මොකද ජෙප්පොන්ට වගේ නිකන් කන්න බොන්න අඳින්නේ දෙන්න මිනිස්සු නෑ නේ...

    උසනම් මිටිනම් දේශපාලන පත්වීම් දෙන්නෙත් නෑ .... 🤭 🖖
    1621235901252.png

    හෙහෙ හේ.... සිංහලුන්ට තද වෙලා :lol: :lol: :lol: :lol: වෙන එකෙට ඕක වුනා නම් මම ඔය වීඩියෝ එක දාන්නේ නෑ බන් කිරියේ .. හැබැයි හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් තිබ්බ මුන් වගේ උන්ව මෙහෙම තමයි වෙන්න ඕනා...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ රට නම් මලාට හදන්න බෑ. ඒ පකයාව සාධාරණි කරනය කරල හැමතැනම පෝස්ට්, රිප්ලයි. බලං ඔය විඩියෝ එකේ කමෙන්ට්ස්. බහුතර උන් හිතන්නේ ඌ මාලු විකුනන බිස්නස් එකක් කරන්නේ කියල :lol::lol:
    ජිවිතේට මේ රට හදන්න බෑ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    up :lol: :lol:

    මේ රට නම් මලාට හදන්න බෑ. ඒ පකයාව සාධාරණි කරනය කරල හැමතැනම පෝස්ට්, රිප්ලයි. බලං ඔය විඩියෝ එකේ කමෙන්ට්ස්. බහුතර උන් හිතන්නේ ඌ මාලු විකුනන බිස්නස් එකක් කරන්නේ කියල :lol::lol:
    ජිවිතේට මේ රට හදන්න බෑ

    yt video dapan okaa parliment eke putuwen policiyata gahana :lol::rofl:
    ------ Post added on May 17, 2021 at 1:01 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    View attachment 125441

    හෙහෙ හේ.... සිංහලුන්ට තද වෙලා :lol: :lol: :lol: :lol: වෙන එකෙට ඕක වුනා නම් මම ඔය වීඩියෝ එක දාන්නේ නෑ බන් කිරියේ .. හැබැයි හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් තිබ්බ මුන් වගේ උන්ව මෙහෙම තමයි වෙන්න ඕනා...

    ඇර නිරෝ ඇර
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මේක පළාත් සභා ඉලක්ක කරලා කරපු මාකටිං එකක් වෙන්නත් පුළුවං මුගේ..
    මූ දැන් බින්දුවට වැටිලා මාළු විකුනව කිව්වම මාතර ගෑනු අඩ අඬා මූට කතිරෙ ගහන්නේ...
    මේක මුගේම පලැන් එකක් වෙන්නත් පුළුවන් දකුණේ මහ ඇමැති වෙන්න ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    something fishy is going on there. Too good to be true.
     
    Last edited:
    • Like
    Reactions: Boole

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මේක පළාත් සභා ඉලක්ක කරලා කරපු මාකටිං එකක් වෙන්නත් පුළුවං මුගේ..
    මූ දැන් බින්දුවට වැටිලා මාළු විකුනව කිව්වම මාතර ගෑනු අඩ අඬා මූට කතිරෙ ගහන්නේ...
    මේක මුගේම පලැන් එකක් වෙන්නත් පුළුවන් දකුණේ මහ ඇමැති වෙන්න ..
    අනිව මටත් එකම තමා හිතුනේ.... :yes: මාතර පොලිසිය ඩයල්ස් එක නොදන්න විදියක් නෑ,

    අනික පොර සුපිරි මීඩියා පර්සනෑලිටි එකක් මීඩියා වල හතර කොනම ටච් කරපු :lol::rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මූට මන්ත්‍රී පැන්ෂන් එක නම් ඇති
    නැ බන් මුට පෙන්ෂන් එක නැ නේද?
    හොර නම් කරපු ඒවත් වියදම් වෙනඩ ඇති
    පව් අසරණයා වඩේ විකුනලා හොයපු සල්ලි ඔක්කොම ජනතාවට සේවය කරන්ඩ ගිහින් නැති වෙනඩ ඇති
     
    • Sad
    Reactions: AEG

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,427
    113
    30
    San Quentin State Prison
    මේක පළාත් සභා ඉලක්ක කරලා කරපු මාකටිං එකක් වෙන්නත් පුළුවං මුගේ..
    මූ දැන් බින්දුවට වැටිලා මාළු විකුනව කිව්වම මාතර ගෑනු අඩ අඬා මූට කතිරෙ ගහන්නේ...
    මේක මුගේම පලැන් එකක් වෙන්නත් පුළුවන් දකුණේ මහ ඇමැති වෙන්න ..
    Dakune maha amathi gallen enne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    යූටියුබ් වීඩියෝ එකේ කමෙන්ට් බලහන්කො. නිරෝෂන්ට චන්දෙ දාපු උන් විතරද කොහෙද ඒකෙ කමෙන්ට් කරලා තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    මේ රට නම් මලාට හදන්න බෑ. ඒ පකයාව සාධාරණි කරනය කරල හැමතැනම පෝස්ට්, රිප්ලයි. බලං ඔය විඩියෝ එකේ කමෙන්ට්ස්. බහුතර උන් හිතන්නේ ඌ මාලු විකුනන බිස්නස් එකක් කරන්නේ කියල :lol::lol:
    ජිවිතේට මේ රට හදන්න බෑ

    No fckuing hope 🤣🤣🤣

    මේක පළාත් සභා ඉලක්ක කරලා කරපු මාකටිං එකක් වෙන්නත් පුළුවං මුගේ..
    මූ දැන් බින්දුවට වැටිලා මාළු විකුනව කිව්වම මාතර ගෑනු අඩ අඬා මූට කතිරෙ ගහන්නේ...
    මේක මුගේම පලැන් එකක් වෙන්නත් පුළුවන් දකුණේ මහ ඇමැති වෙන්න ..

    Wenna puluwan.
    Nathi bari kamata vote karana bayyongeth bayyo.

    Sinduwak kiwwath nathi bari kama issarahata dala votes ganne. Chande illuwath ehemai.

    Oya huttalata sathi 5 ka deyak karanna hoda na. Apith oya koheda hari hethuwa wela keeyak hari kadagannawa misak.
    ------ Post added on May 18, 2021 at 5:05 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අනිව මටත් එකම තමා හිතුනේ.... :yes: මාතර පොලිසිය ඩයල්ස් එක නොදන්න විදියක් නෑ,

    අනික පොර සුපිරි මීඩියා පර්සනෑලිටි එකක් මීඩියා වල හතර කොනම ටච් කරපු :lol::rofl:

    මේ රට නම් මලාට හදන්න බෑ. ඒ පකයාව සාධාරණි කරනය කරල හැමතැනම පෝස්ට්, රිප්ලයි. බලං ඔය විඩියෝ එකේ කමෙන්ට්ස්. බහුතර උන් හිතන්නේ ඌ මාලු විකුනන බිස්නස් එකක් කරන්නේ කියල :lol::lol:
    ජිවිතේට මේ රට හදන්න බෑ
    මූ පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ කට ඇරියෝත් යටිගිරියෙන් කිව්වේ බුද්ධාගම, සාසනේ, සිංහලකම, දේශප්‍රේමී වගේ රාජපස්ස හොරු බයියෝ අන්දන්න පාවිච්චි කරන කතා ටිකමයි.දකුණේ ගම් බයියන්ට ඉතින් මූට වඩා දේශප්‍රේමී යෙක් හිටියේ නෑ ඒ කාලේ.

    මරා මේ වචන ටික දාලා බයියෝ අන්දලා යටින් බුරියානි කාලා පල්ලි හදලා කැලෑ කපලා තම්බින්ගේ සේරම පක්කලි වැඩ ටික කරලා දෙනවා වගේ තමයි මුත්. 😆😆😆

    මූ මොකද කළේ...
    මදුෂ්ගේ කුඩු සල්ලි සුදු කරපු එක..ලංකා බැංකුවෙන් ලොන් ගහලා බිස්නස් පටන් ගත්තා කියලා මූ පච උනා.. අන්තිමට මදුෂ් ඩුබායි වලදී අල්ලපු මාසේ නෙමේ ඊළග මාසේ මුගේ බිස්නස් වහලා..😆😆😆
    මූ පරාද උනාම බයියෝ මුගේ ගෙදර ගිහින් මුව බදාගන්න වීඩියෝ එකකුත් තිබ්බ ඒ දවස් වල මරා ජනෙලේ එල්ලුනා වගේ..😆😆
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පේනව නේද මන්ත්‍රීකමෙන් හම්බුකරපු දෙයක් නෑ චන්දෙන් පරාද උනාට පස්සේ ගෙදර ගිහින් දෑතේ මහන්සියෙන් හම්බුකරගෙන කන්නෙ :yes: