මල්ලි වරෙන්ටික් ටොක් එකක් කරන්න. 🤣🤣🤣

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,766
    16,987
    113
    822E032C-1A22-44CE-B438-C18F8D2DC0E0.jpeg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ. කෙල්ලෝ ටික්ටොක් වල මෙහෙම පුක වන වන ගල් පෙන්න පෙන්න නටලා බලාපොරොත්තු වෙන්නෙ මොනවද?

    සල්ලිකාරයෙක් හොයා ගන්න එකද? ප්‍රසිද්දියද? නැත්නම් ඕවලින් සල්ලි හම්බෙනවද?
    එහෙම සල්ලි හම්බ වෙන්නෙ නැ බං, ටික්ටොක් ඉන්ස්ටා වලින් කෙලිනම් සල්ලි ගන්න නම් මිලියන් ගනන් වීව්ස් තියෙන්න ඕන දැනෙන ගානක් ගන්න, ගොඩක් උන් කීයක් හරි හම්බ කරගන්නෙ එක එක ප්‍රඩකට් ප්‍රමොට් කරලා,

    ටික්ටොක් ඉන්ස්ටාකියන්නෙ පිස්සුවක් බං ඕකට ඇබ්බැහි වෙනවා, ලයික් ෆලොවර්ස් වලට ඇඩික්ට් වෙනවා, ඉන්කම් එක කෙසේ වෙතත් කෙල්ලො ඔවාදාලා බුස්ට් කරලා ගන්න නම් අතෙ තියෙන ටිකත් වියදම් නම් කරනවා,
    ඇඩික්ට් උනාම මුලු දවසටම වෙන සිහියක් නැ, එකක් අප්ලොඩ් කරනවා ලයික් කමෙන්ට් එක එක ගනන් කර කර ෆොන් එකෙම ඉන්නවා,
    ඔවට කෙල්ලො එන්නෙ මම නම් අනවශ්ය පික් විඩියො දන්නෙ නැ කියලා හිතාගෙන,

    ඒත් චුට්ටක් එහෙන් මෙහෙන් පේන එකකට අනිත් එවට වඩා ලයික් කමෙන්ට් ආපු ගමන්, නිකම්ම රෙදි ටික ගැලවෙනවා, ඉන්ද්‍රජිත් විශ්වාසයක් දෙන්න ඕන නැ, එක නිකම්ම වෙනවා,
    එක පාරම ලයික් සබ්ස් අඩු උනොත් එහෙම සැහෙන රෙදි ගොඩක් එක පාර ගැලවෙනවා,
    අන්තිමට දවසක උන්ටම එපා වෙනවා, එතකල් ඔක වෙනව,. මනුශ්ශ ස්වභාවය, කොච්චර තිබ්බත් මදි, ,, ,
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එහෙම සල්ලි හම්බ වෙන්නෙ නැ බං, ටික්ටොක් ඉන්ස්ටා වලින් කෙලිනම් සල්ලි ගන්න නම් මිලියන් ගනන් වීව්ස් තියෙන්න ඕන දැනෙන ගානක් ගන්න, ගොඩක් උන් කීයක් හරි හම්බ කරගන්නෙ එක එක ප්‍රඩකට් ප්‍රමොට් කරලා,

    ටික්ටොක් ඉන්ස්ටාකියන්නෙ පිස්සුවක් බං ඕකට ඇබ්බැහි වෙනවා, ලයික් ෆලොවර්ස් වලට ඇඩික්ට් වෙනවා,කීයක් හම්බ උනත් කෙල්ලො ඔවාදාලා බුස්ට් කරලා ගන්න නම් අතෙ තියෙන ටිකත් වියදම් නම් කර්නවා,
    මමත් ටික්ටොක් බලන්න ඇබ්බැහි වෙලා කෙල්ලො පුක වනන එව්වා බලලම 🙁🙁🙁
     
    • Haha
    Reactions: shenat