මගෙ අම්මා ලෙඩ උනා

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    මචන් ලා දැනට දවස් 14 කට කලින් මල්ලි අම්මාගෙ පපුවට හයියෙන් ගහලා තල්ලු කරලා දැම්මා වලියක් ගිහින් එවෙලෙ අම්මාට හුස්ම ගන්නත් අමාරැ වෙලා ඇගත් කොර වුනා ටිකකින් හරි ගියා ඊට පස්සේ හැමදාම පපුව රිදෙනවා කිව්වා ඇගත් හොදම පන මදි කිව්වා ඊට පස්සෙ ඊයෙ ගිහින් බෙහෙත් ගත්තා ඩොක්ටර් ECG එකක් අරන් කිව්වා heart atack නම් නැ කියලා බෙහෙත් දූන්නා බෙහෙත් බිව්වාම අම්මාට කර කැවිල්ල වගෙ ඇගට හොදටම පනත් නැ මෙකට මන් මොකක් ද කරන්න ඕනි මට බයයි😭
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    දවස් 14 ක් කියන්නෙ සැහෙන කාලයක් රෝග ලක්ෂණ තියන හින්දා කෝකටත් hospital එකකට යන එක හොදයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    ජෙනරල් අරන් පලෝ
    බලන් ඉන්න එපා

    අර මෝඩ මුසලයට කනට දෙකක් ගහපන් පස්සේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගෙ මල්ලි හැමදාම වද දෙනවා මට ගහනවා ඒ මදිවට උගෙ කාමරෙට ගියාත් කොහු මිටෙන් ගහනවා.උගෙ පොන් එක ගත්තත් මට ගහනවා.ගෙදරටම එක ඇදයි තියෙන්නෙ එකෙත් නිදාගන්නෙ මල්ලි විතරයි. අම්මා යි මමයි බිම් රැට නිදියන්නෙ ඇදට ගියත් ගහනවා. ඒ මදිවට අපිට නොදි පෙන්න කැමත් ගෙනල්ලා කනවා අපිට පොඩ්ඩක් වත් දෙන්නෙ නැ . මගෙ හැමදෙම බලෙන්ම ගන්නවා. අද මගෙ පොන් එකෙ තිබ්බ GTA ගෙම් එක delete කරා කියලත් හොදටම ගැහූවා අම්මව තල්ලූ කරලා දාලා උන පොල්ල කින් හොදටම ගැහූවා. මටත් ගැහුවා කකුලත් තුවාල වෙලා මගෙ . මගෙ gf ටත් දවසක් කුනු හරැපෙන්ම කුනූ කතා කියාලා WhatsApp ඒකෙන් බැනලා තිබ්බාඅන්තිමට love එකත් නැතිවුණා.හැමදාම ගෙදර කන පැලෙන්න rap ජරා සීන්දුත් දානවා.මුට ඉස්කෝලෙ කෙල්ලෙකුත් ඉන්නවා කියලා අරංචි යක් ආවා.මල්ලි ඇයි මෙහෙම කරන්නෙ මෙක නවත්තන්න විදියක් නැද්ද? අනිත් අයගෙ මල්ලිලත් මෙහෙමද?🥲
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,882
    11,882
    113
    🌎
    අම්මව ආයෙ ඩොකෙක්ට පෙන්නන්න

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගෙ මල්ලි හැමදාම වද දෙනවා මට ගහනවා ඒ මදිවට උගෙ කාමරෙට ගියාත් කොහු මිටෙන් ගහනවා.උගෙ පොන් එක ගත්තත් මට ගහනවා.ගෙදරටම එක ඇදයි තියෙන්නෙ එකෙත් නිදාගන්නෙ මල්ලි විතරයි. අම්මා යි මමයි බිම් රැට නිදියන්නෙ ඇදට ගියත් ගහනවා
    මල්ලි අම්මාගෙ පපුවට හයියෙන් ගහලා තල්ලු කරලා දැම්මා වලියක් ගිහින්
    යකෝ මොකක් හරි කරල ඌව control කරපන්. නැත්තන් තව ඉස්සරහට හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන්. කේන්ති ගිහින් උබලට පිහියෙන් ඇන්නොත් එහෙම. මෙච්චර කල් මොනවද කලේ
     
    • Like
    Reactions: Yin And Yang

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    උඹලගේ අම්මා හොර ලෙඩ අරන්.
    උඹත් පයින් පාරක් ගහපන්.
    සීරියස්ලි කියන්නේ

    අම්මලා කියන එවුන් හැම විටම හොඳ නෑ.
    මල්ලි‌ෙග් කේන්තිය සාධාරණ ඇති.
    ------ Post added on Sep 13, 2025 at 12:43 AM
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    උබ සිරාද කියන්නේ? උබගේ profile pic එක දැක්කම troll vibe එකක් එන්නේ :rofl:

    1757704690588.png


    PS: පල පච පොන්නයා; අවධාන ගනිකාව
    https://elakiri.com/threads/වදකාර-සහොදරයා.2217125/
    https://elakiri.com/threads/ජොයතිශය-කියන්නෙ-පට්ට-පල්-බොරුවක්.2215909/
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    උඹලගේ අම්මා හොර ලෙඩ අරන්.
    උඹත් පයින් පාරක් ගහපන්.
    සීරියස්ලි කියන්නේ

    අම්මලා කියන එවුන් හැම විටම හොඳ නෑ.
    මල්ලි‌ෙග් කේන්තිය සාධාරණ ඇති.
    ------ Post added on Sep 13, 2025 at 12:43 AM
    ඇප් එකක් හදාගෙන ඉදපන් ගොන් කතා නොකිය
     
    • Haha
    Reactions: Hasistranger

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,478
    113
    මචන් ලා දැනට දවස් 14 කට කලින් මල්ලි අම්මාගෙ පපුවට හයියෙන් ගහලා තල්ලු කරලා දැම්මා වලියක් ගිහින් එවෙලෙ අම්මාට හුස්ම ගන්නත් අමාරැ වෙලා ඇගත් කොර වුනා ටිකකින් හරි ගියා ඊට පස්සේ හැමදාම පපුව රිදෙනවා කිව්වා ඇගත් හොදම පන මදි කිව්වා ඊට පස්සෙ ඊයෙ ගිහින් බෙහෙත් ගත්තා ඩොක්ටර් ECG එකක් අරන් කිව්වා heart atack නම් නැ කියලා බෙහෙත් දූන්නා බෙහෙත් බිව්වාම අම්මාට කර කැවිල්ල වගෙ ඇගට හොදටම පනත් නැ මෙකට මන් මොකක් ද කරන්න ඕනි මට බයයි😭
    අඩුකුලේ පවුලක්ද බං උඹලා. වැදගත් පවුල් වල දරුවෝ මොනම හේතුවකටවත් දෙමව්පියන්ට අත ඔසවන්නේ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    අඩුකුලේ පවුලක්ද බං උඹලා. වැදගත් පවුල් වල දරුවෝ මොනම හේතුවකටවත් දෙමව්පියන්ට අත ඔසවන්නේ නෑ.
    ඒම කියන්න බෑ බන් ඔය ටොප් ක්ලාස් කියලා ඉන්න උන්ගෙ ගෙවල් වලත් වලි යනවා බන් . ගෙදර ලොකු වාහන ලොකු මහාචාර්ය උනාට ඇහෙන්න පට්ට කුනුහරප එක්ක බඩු මුට්ටු උඩින් යන කෙස්වලු පටලවන් කෙලගන්න ඒවා . ඇහැට දැකලා තියේ . බැල්කනියේ ඉදන් ශෝ එක බැලුවේ හරි අපුරුයි
     
    • Like
    Reactions: Yin And Yang

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    උඹ කියලා තියෙන්නෙ ඇත්ත නම්....

    1. අම්මයි මල්ලියි දෙන්නවම අරන් hospital එකට පලයන්.
    2. අම්මාව VPට (හෝ අදාළ doctor ට) පෙන්නපං, මල්ලිව මනෝ වෙෙද්‍යට පෙන්නපං



    උඹ කියලා තියෙන්නෙ බොරුවක් නම්....

    උඹ මනෝ වෙෙද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගනින්
     
    • Like
    Reactions: yousirname

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,569
    4,426
    113
    Kshanika kenathiya kiyana eken gahala kenek marunoth Murder walata exception tibbata ewa oppu Karanna lesi na.
    Murder newe kiyala awrudu ganak gihin thiindu unath , Criminal homicide yatathey , criminal homicide not amounting murder kiyala 20 year wage daduwam denawa. Murder nam Marana daduwam denne.

    Enisa kenthi control karanna Dr kenekta pennanna