මල්වතු නාහිමිට තර්ජනය කරලා.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මල්වතු නාහිමිට තර්ජනය කරලා.

19634_102630393101283_100000629672903_76891_5262361_n.jpg

21068_103811246314827_100000578565587_101930_4651337_n.jpg

 
Last edited:

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
අතුලත් රනිල් වගේමයි,තවත් ලැජ්ජා නැතුව ඉන්නවනේ.අපිනං ගඟේ පනිනවා....:lol:
 

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
අතුලත් රනිල් වගේමයි,තවත් ලැජ්ජා නැතුව ඉන්නවනේ.අපිනං ගඟේ පනිනවා....:lol:

eka hari, meya hari nam dan meken decent widyata ain wenna one...
ara a kale bet ekakuth thibba ne.......
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
බලපෑම් හමුවේ - සඟ සමුළුව කල් යයි දේශීය 2010 පෙබරවාරි 16 වෙනි අඟහරුවාදා, 20:27
MAHANAYAKA.jpg
රටතුළ පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, යහපාලනයත් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සාමූහික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 18 වනදා පැවැත්වීමට යෝජිතව තිබූ සංඝ සම්මේලනය දින නියමයකින් තොරව කල් දැමීමට මහා නායක හිමිවරුන් තීරණය කර තිබේ.


ඒ පිළිබඳව ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා විසින් දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට නිවේදනයක් මගින් දැනුම්දී තිබේ. අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා පමණක් අත්සන් තබා අමරපුර මහ නිකායේ හා රාමඤ්ඤ නිකායේ මහා නාහිමිවරුන්ගේ නම් පමණක් සහිතව නිකුත්කර ඇති එම නිවේදනය මගින් රටේ පවතින වත්මන් තත්වය සහ
වහන්සේලාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට තමන් වහන්සේලාට සිදුවූ බව මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම්දී තිබේ.

ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් මහනුවර නගරයේ දෙමළ සහ මුස්ලිම් කඩ ගිනි තබමින් සංඟ සමුළුව පැවැත්වෙන දිනයේ දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බව මහානායක ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. එදින සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සදහා මැර කණ්ඩායම් ගණනාවක් මහනුවරට ගොස් ඇතැයි එම ආරංචි මාර්ගය අපට පැවසීය. මේ අතර අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සඟ සමුළුව පැවැත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත. යම් හෙයකින් බෝම්බයක් පුපුරා ගියහොත් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ ඝාතනය විය හැකි බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම මහානායක හිමිවරුන් භාරගත යුතු බවත් ඔවුන් පවසා තිබේ. මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි.


ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් නිකුත් කළ එම නිවේදනය පහත පළවේ.

sangaconventioncanseled_1.jpg
 

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
Ganayo tika sewuru ussagane duwana photo loke purama paththra wala gihn lankawe enna Budhdhgam karayo nondi wei kiyala Mahinda lokka Asgiri thtttyatta kiyanna athiee. :baffled:
mama dohoth mudun deela Galabodyatta wadinawa namuth wena ekek tawath wadinen nehe, Mokadha un budu bana wath danne nehe. Boru biela gahane. Galabodaya adu gane lamayenta Tek course hari denawa.
 

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    Ganayo tika sewuru ussagane duwana photo loke purama paththra wala gihn lankawe enna Budhdhgam karayo nondi wei kiyala Mahinda lokka Asgiri thtttyatta kiyanna athiee. :baffled:
    mama dohoth mudun deela Galabodyatta wadinawa namuth wena ekek tawath wadinen nehe, Mokadha un budu bana wath danne nehe. Boru biela gahane. Galabodaya adu gane lamayenta Tek course hari denawa.

    tek course eka denawa sudu van eken aran gihilla..:lol::lol::rofl::rofl::dull::dull: