මල්වර මංගල්‍ය😂

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    මම නන් මේකට මුකුත් කියන්නේ නෑ.එක එකා ගන්න ආතල් වෙනස්නේ.අපිට මේකෙන් මුකුත් අවුලකුත් වෙන්නෙ නෑනේ..ලිංගිකත්වය මුල් කරගත්ත උත්සව හැම සංස්කෘතියකම වගේ තියෙනවා
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,316
    3,885
    113
    මේවගේ සෝෂල් කේසස් ඉතින් ලිහන්න ඔනා ස්ටැන්ඩඩ් කතාව ඔලුවේ තියාගන නෙවෙයි කියන එකයි මගේ අදහස.

    මේ මිනිස්සු පවු නැ. වැරදිත් නැ කියලා මම හිතනනේ.


    මිනිස්සු සතුට වෙන්න ක්‍රම ලංකාවේ හරිම අඩුයි. ඉතින් ඒ මිනිස්සු තමන්ගෙ බුද්ධි මට්ටම අනුව සතුට සමරන්න උපරිම හොද විදිහ මේක කියල⁣ හිතලා කරන්න ඇති. අනික මේක භාරගන්න පිරිසකුත් ඉන්නව⁣.
    සාමාජයිය හා සංස්කෘතිකමය වරදක් නැනේ.

    එහෙම බැලුවෙත් කසාදයක් කන්න බැ⁣, විඩියෝ කරන්න බැ, මොකද හුකන්න දෙන බලපත්තරය ඕක කියලා හැමෝම දන්නවානේ. කොච්චර කතා හිතෙනවදා කියනවාද කසාදයකටත්. නමුත් ඒවා සාමාජයීය සන්තානය හා බැඳුණු චරිත්‍ර වාරිත්‍ර.

    මේවා සාමාජිය කාරනා නිසා එක එක්කෙනාගේ ස්ටැන්ඩඩ් අනුව වෙනස්. හොදයි හෝ නරකයි හෝ කල යුතුයි හෝ නොකල යුතුයි කියලා කියන්න බැරි කතා මේවා. අනික ⁣වරදක් නම් බුලි කරලා තෙරුමක් නැ, එකෙන් සමාජය වෙනස් වෙන්නේ නැ.

    පන්දුව නිදැල්ලේ අරින්න.
    මාරම පහසුවක් වෙයි හිතට.

    ගොඩ දෙනෙක් හිතනවා දම් රැජිණගෙ ලයිට් පත්තු කරගෙන පිටිපස්සේ බෆල් ගාව වැලි පොළවේ දූවිලි අවුස්සගෙන දාන ඩාන්ස් එක ඔබ්ජෙක්ටිව්ලි පහත්ය, ඒසී හෝල්වල හොඳ ඇඳුම් ඇඳන් ටයිල් උඩ බාල් නටන එක ඔබ්ජෙක්ටිව්ලි උසස්ය කියලා.

    ඔය දෙකම උසස් හෝ පහත්, විටෙක උසස්, විටෙක පහත්, විටෙක අසමානයි, විටෙක සමානයි ආදී විදිහට ඕනෙ ඕනෙ අතට හරවලා පෙන්වන්න පුලුවන් කියලා ඒ ඇත්තො දන්නෑ. ඔය ස්ටෑන්ඩර්ඩ්ස් කියන ඒවා එන්නෙ කොහෙන්ද කියලා ආපස්සට අහගෙන ගියොත් ඒවාට කිසිම ඒකාන්ත පදනමක් නැති (ශූන්‍ය, නියතයි/ආත්මයැයි හිතාගත්, වෙනස්වෙන, සාපේක්ෂ) බව තමා තියෙන්නේ.

    මෙහෙමයි කියලා ඉතිං ස්ටෑන්ඩර්ඩ්ස් නොගහා ජීවත් වෙන්නත් බැහැ....