මල්වර මංගල්‍ය😂

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    8520.jpg

    @scurvy කොහොමද සිංහලයන්ගේ වැඩ
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අඩු කුලේ සිංහලු ඇට් ඉට්ස් වෙරි බෙස්ට් 🤡👉👌
    එච්චර ලොකු දෙයක් මේක සමහර උදවියට නෙද...මේ DVD එක අරගන තියාගන්න ඔනේ අනාගත සිංහලයන්ට පෙන්වන්න කවදා හරි මෙන්න මෙහෙම දෙවලුත් මල්වර මංගල දිනයට අපේ ලංකිකයෝ කලා කියලා පෙන්වන්න :D.. පව් කියලා හිතෙනවා මචං පොඩි උන්,අහවල් එකටද මන්දා ඔහොම ඔවා සමරන්නෙ ?? ඇත්තටම මොකටද ? මම දැකලා තියනවා මල් වෙඩි හිටන් පත්තු කරලා පාර් ටි දාන ගෙවල්..බලහන්කෝ කරන විකාර වැඩ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    එච්චර ලොකු දෙයක් මේක සමහර උදවියට නෙද...මේ DVD එක අරගන තියාගන්න ඔනේ අනාගත සිංහලයන්ට පෙන්වන්න කවදා හරි මෙන්න මෙහෙම දෙවලුත් මල්වර මංගල දිනයට අපේ ලංකිකයෝ කලා කියලා පෙන්වන්න :D.. පව් කියලා හිතෙනවා මචං පොඩි උන්,අහවල් එකටද මන්දා ඔහොම ඔවා සමරන්නෙ ?? ඇත්තටම මොකටද ? මම දැකලා තියනවා මල් වෙඩි හිටන් පත්තු කරලා පාර් ටි දාන ගෙවල්..බලහන්කෝ කරන විකාර වැඩ..
    "අපේ දුව දැන් ප්‍රජනනය කරන්න ලෑස්තියි, හොද බාවකුයි වතු පිටියි තියෙන එවුන් වරෙල්ලා ප්‍රජනන තරගෙට"
    කියන එක කෙලින් කියාගන්න බැරි කමටනේ මෙහෙම පාටි දාන්නේ 🤭 සිංහලුන්ට වෙච්චි දෙයක් 🤭
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අර හැම එකටම බහුතර සිංහල ...... ගාගෙන වැලලෙන්න හදන කස්ටිය කෝ?
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කරාවේ අඩුකුලේ සිංහලු

    Ganga video team:sick:

    oya ponna team eka thama adu kule bus sindu gahanne
    ශෂික video team ,ටොක්කො ටොකඩ සිංදු වලට අලියො පස්සෙන් එලවන වීඩියෝ දාන්නෙ මුන් , ඊට වඩා හපන් මෙහෙ බස් වල ටියුශන් කාරයෝ ඇඩ් දාන්න පටන් අරන් මල අප්පිරියයි , ටොක්කො ටොකඩ සිංදු අස්සෙ ටියුශන් කාරයොන්ගෙ පොයි ඇඩ් ප්ලේ වෙනවා 😅
    ------ Post added on Feb 24, 2023 at 6:45 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    යකො මීට වඩා හොදයි අර පොඩි එකාව පාරෙ හෝල් සේල් දැම්ම නම්. තුක් නොදකින් මෙහෙම දෙමව්පියො

    ඔයා උදේ ඉදන් රිදොගත්ත ගමන් නේද, සුදු මැණික?
    එන්න රිටාලින් පෙත්තක් කටේ ඔබන්න 🤭
    ඔකට කියන්න ඔනෙ මෙහෙම.

    රිටලින් පෙත්තක් කටෙ තියලා... රැල්ල පෙන්න පෙන්න වැල්ලෙ තියන් අරින්න ඔනෙ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉස්සර මල්වර මංගල්‍ය අරගෙන තියෙන්නේ අහල ගම්වල ඉන්න උන්ට දැන් අපේ ගෙදර කසාද බඳින්න සුදුසු වයසේ කෙල්ලෙක් ඉන්නවා කියලා දැනුම් දෙන්න. යකෝ දැන් වට්සැප් වයිබර් ඉමෝ ෆෙස්බුක් ටික්ටොක් Instagram වගේ ලෝකේ නැති දේවල් තියාගෙන මුන් නටන පිස්සු 😁😁
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    😲😲 WTF හුට්ටොහ්????? දැන් මේ හිට්ටිගෙ පුතාලා සංගීත ප්‍රසංගත් ගහනවද ගහෙන් වැටුනම?? :ROFLMAO::ROFLMAO::ROFLMAO: අනේ මන්දා බන් මේ සොන්නලුනම් මකවලවත් ගොඩ ගන්නනම් බෑ කපේට....
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    😲😲 WTF හුට්ටොහ්????? දැන් මේ හිට්ටිගෙ පුතාලා සංගීත ප්‍රසංගත් ගහනවද ගහෙන් වැටුනම?? :ROFLMAO::ROFLMAO::ROFLMAO: අනේ මන්දා බන් මේ සොන්නලුනම් මකවලවත් ගොඩ ගන්නනම් බෑ කපේට....
    එ කෙල්ලව යුටුබ් එකටත් දාල බන්