මල්වානේ ගෙදර

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    මකුළු දැල් කඩලා, කලර් වොෂ් පාරක් දාලා, කිරි ටිකක් එහෙම උතුරලා පදිංචියට යන්න කාලේ හරි නේද සිංහලු? :giggle:
    ඒවා දැනටමත් වෙලා ඇති. අනාගත ජනපති මන්දිරයනේ බොලව්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මල්වානේ ගෙදර ස්විට්සර්ලන්තේ ගෙදර ඕව පරණ කතානේ බන් .දැකලම ඇති වෙලා,
    අනික මල්වනේ ගෙදර බැසිල්ගේ කියල ඔප්පු කරන්න 2015-2020 ආණ්ඩුවටත් බැරි උනා ..ස්විස් ගෙදර
    අනුරගේ කියල ඔප්පු කරන්න බයියන්ටත් බැරි උනා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මකුළු දැල් කඩලා, කලර් වොෂ් පාරක් දාලා, කිරි ටිකක් එහෙම උතුරලා පදිංචියට යන්න කාලේ හරි නේද සිංහලු? :giggle:
    ඕවා වල.පදින්චි වෙලත් ඇති බන් අපි දන්නෙ නැතුවට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මල්වානේ ගෙදර ස්විට්සර්ලන්තේ ගෙදර ඕව පරණ කතානේ බන් .දැකලම ඇති වෙලා,
    අනික මල්වනේ ගෙදර බැසිල්ගේ කියල ඔප්පු කරන්න 2015-2020 ආණ්ඩුවටත් බැරි උනා ..ස්විස් ගෙදර
    අනුරගේ කියල ඔප්පු කරන්න බයියන්ටත් බැරි උනා

    1. ස්විස් ගෙදරද ? අයර්ලන්ත ගෙදර ද? වෙන කොහෙවත් ද? 🤔
    කොහේ හරි තියෙන ඒ ගෙදරට අයිතිකාරයෙක් ඉන්නවා. නිකන්ම වහලා තියෙන ගෙයක් නෙවෙයිනෙ. ඒ විස්තර දවසක් බිමල් හරි හඳුන්නෙත්ති හරි TV එකේ කිව්වා මතකයි. ඒ
    වෙලාවෙ ඒක කිව්ව ආණ්ඩුවෙ පොන්ස්ට challenge එකකුත් දුන්නා බල්ල වගේ කට වහගත්තෙ. 🤭 ඒකෙන් ඒ කතාවෙ ඇත්ත පෙණුනා.🤣
    කොහොම උනත් ඒක විශ්වාස කරන්න බැරි නං, දූෂණයක්, වංචාවක් වෙලා තියෙනවා කියනවා නං රජය විසින් ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. තාමත් නෑ එහෙම එකක්. 🤣🤣

    2. අනික මේ ලංකාව ඇතුලත අයිතිකාරයෙක් නැති දේපළක් තියෙනව නං ඒක රාජසන්තක කරන්න ක්‍රමයක් නැද්ද? 🤔🤣
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ගහෙන් වට්ටපු බයියන්ට ගොනා අනින්න හදන්නේ...
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    1. ස්විස් ගෙදරද ? අයර්ලන්ත ගෙදර ද? වෙන කොහෙවත් ද? 🤔
    කොහේ හරි තියෙන ඒ ගෙදරට අයිතිකාරයෙක් ඉන්නවා. නිකන්ම වහලා තියෙන ගෙයක් නෙවෙයිනෙ. ඒ විස්තර දවසක් බිමල් හරි හඳුන්නෙත්ති හරි TV එකේ කිව්වා මතකයි. ඒ
    වෙලාවෙ ඒක කිව්ව ආණ්ඩුවෙ පොන්ස්ට challenge එකකුත් දුන්නා බල්ල වගේ කට වහගත්තෙ. 🤭 ඒකෙන් ඒ කතාවෙ ඇත්ත පෙණුනා.🤣
    කොහොම උනත් ඒක විශ්වාස කරන්න බැරි නං, දූෂණයක්, වංචාවක් වෙලා තියෙනවා කියනවා නං රජය විසින් ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. තාමත් නෑ එහෙම එකක්. 🤣🤣

    2. අනික මේ ලංකාව ඇතුලත අයිතිකාරයෙක් නැති දේපළක් තියෙනව නං ඒක රාජසන්තක කරන්න ක්‍රමයක් නැද්ද? 🤔🤣
    athi, mata mathaka hatiyata hokandara pathe family ekama maruva , egollanta thibba property tika government eka aran thiyanva . habai ithin mekata owner kenek innavane ithin ne ......... :LOL: :LOL: :LOL: ,eka nisa ehama venne naha ....:LOL::LOL::LOL:
     
    • Like
    Reactions: shenat

    එතනත් විපක්ශෙ faile නේද..ලංකාවෙ තිබිලත් ඔප්පු කරගන්න බහ්නෙ..ආන්ඩු බලයක ඉදලත් බරි උනානෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    athi, mata mathaka hatiyata hokandara pathe family ekama maruva , egollanta thibba property tika government eka aran thiyanva . habai ithin mekata owner kenek innavane ithin ne ......... :LOL: :LOL: :LOL: ,eka nisa ehama venne naha ....:LOL::LOL::LOL:

    අන්න ඒකයි මචං මම කිව්වෙ. ප්‍රසිද්ධ දැන්වීම් දාලා පත්තරවල, කියන කාල පරාසය ඇතුලත
    කවුරුවත් ඉදිරිපත් උනේ නැතොත් වෙන්දේසි කරනවා/රාජසන්තක කරනවා කියල වගේ නීතියක් ඇති. අන්න ඒක කරපු වෙලාවට ලස්සනට බලා ගන්න පුළුවන් අයිතිකාරයා. 🤣

    ඒකටත් හොර ලියවිලි හදලා එවයි කවුරුහරි. මන්ද මානසික බයියොන්ටම හොඳයි ඕකුන්ගෙ ගොන් පාට්. 🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එතනත් විපක්ශෙ faile නේද..ලංකාවෙ තිබිලත් ඔප්පු කරගන්න බහ්නෙ..ආන්ඩු බලයක ඉදලත් බරි උනානෙ
    මල්වානේ ගෙදරට නම් නඩුවක් තියෙනවා. ගිය මාසේ නඩු දවසත් බැසිල් උසාවි ආවේ නෑ. ;)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    එතනත් විපක්ශෙ faile නේද..ලංකාවෙ තිබිලත් ඔප්පු කරගන්න බහ්නෙ..ආන්ඩු බලයක ඉදලත් බරි උනානෙ

    ඔප්පු කරන දෙයක් නෙවෙයි මේ කියන්නෙ. අපොයි පොඩ්ඩක් සිංහලවත් තේරුම් ගනින්කො. නීතියක් නැති බල්ලට ගියපු රටක ඔප්පු කරන්න?? 🤣🤣🤣

    රටේ අයිතිකාරයෙක් නැති දේපළක් තියෙන්න පුළුවන්ද කියපන්කො ඉස්සෙල්ලම. (උබ මොන ජාතියෙ එකෙක්ද කියලා හිතාගන්න.) මගේ දැනුමට අනුව නම් බෑ. ඉතින් එහෙම දෙයක් තියෙනවා කියල හොයා ගත්තොත් ඊළඟට කරන්න ඕන ක්‍රමවේදය මොකක්ද?

    විපක්ෂෙ ෆේල් තමයි. ආණ්ඩුව ෆේල් වෙලා පුකෙන්නෙ යන්නෙ දැන්. 🤭 තැරිබයියොයි, සජබයියොයි මාරුවෙන් මාරුවට ගව පට්ටිය අන්දනවා. 🤣
     
    • Haha
    Reactions: Tyrion Lannister

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මල්වානේ ගෙදර ස්විට්සර්ලන්තේ ගෙදර ඕව පරණ කතානේ බන් .දැකලම ඇති වෙලා,
    අනික මල්වනේ ගෙදර බැසිල්ගේ කියල ඔප්පු කරන්න 2015-2020 ආණ්ඩුවටත් බැරි උනා ..ස්විස් ගෙදර
    අනුරගේ කියල ඔප්පු කරන්න බයියන්ටත් බැරි උනා
    ඒ කියන ගේ අනුරගේ නෙමේ කියලා ජෙප්පෝ ඔප්පු කලා.. අයර්ලන්තේ ගෙදර ගෑන මුසම්මිල්ව ලග තියන් බිමල් කියලා දුන්නේ.. මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් නෑ කියලා දෑනගත්තම ඒක රාජසන්තක කරන්න කොන්දක් ඒ ආන්ඩුවට තිබුනේ නෑ..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ කියන ගේ අනුරගේ නෙමේ කියලා ජෙප්පෝ ඔප්පු කලා.. අයර්ලන්තේ ගෙදර ගෑන මුසම්මිල්ව ලග තියන් බිමල් කියලා දුන්නේ.. මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් නෑ කියලා දෑනගත්තම ඒක රාජසන්තක කරන්න කොන්දක් ඒ ආන්ඩුවට තිබුනේ නෑ..

    මුසාමිල්ගේ සීන් එක මට මතකයි. ජෙප්පා ඒ සීන් එක කියනකොට මුසාමිල් රෙවිලා හිටියේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතනත් විපක්ශෙ faile නේද..ලංකාවෙ තිබිලත් ඔප්පු කරගන්න බහ්නෙ..ආන්ඩු බලයක ඉදලත් බරි උනානෙ
    ලංකාවෙ රහස් පොලිසිය රහස් එලිකරගන්න දන්නෙ එක ක්‍රමයයි. ඒ සැකකාරයට ගහල වද දීල මොකක් හරි පාපොච්චාරණයක් අරගන්න එක.

    බැසිල්ට ගහන්න බෑනෙ. ඒකෙන් පරීක්ෂණ නතර උනා. ගෙදර හදපු කොන්ත්‍රාත්කාරය හරි ආකිය හරි කිව්වනෙ ඕක බැසිල්ගෙ කියල. ඒකට තමයි නඩු පැවරුවෙ. ඒ නඩු ඔක්කොම ගෝට ආවම ඉවර උනා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන ගේ අනුරගේ නෙමේ කියලා ජෙප්පෝ ඔප්පු කලා.. අයර්ලන්තේ ගෙදර ගෑන මුසම්මිල්ව ලග තියන් බිමල් කියලා දුන්නේ.. මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් නෑ කියලා දෑනගත්තම ඒක රාජසන්තක කරන්න කොන්දක් ඒ ආන්ඩුවට තිබුනේ නෑ..

    අන්න මං කියපු එකම වෙනත් විදියකින්.. 😍😍

    මුසාමිල්ගේ සීන් එක මට මතකයි. ජෙප්පා ඒ සීන් එක කියනකොට මුසාමිල් රෙවිලා හිටියේ

    ඌ කියන එක බොරු කියලා ඔප්පු කරොත් මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙනවද කියලද කොහෙද ඇහුවෙ. අපොයි අරූ පච උන තරමක්. බල්ලෙක් වගේ සද්දෙ වහගත්තෙ බල්ලෙක් වගේ.. 🤣🤣
    ------ Post added on Jul 8, 2021 at 11:15 AM