මකුළු දැල් කඩලා, කලර් වොෂ් පාරක් දාලා, කිරි ටිකක් එහෙම උතුරලා පදිංචියට යන්න කාලේ හරි නේද සිංහලු?
ඒවා දැනටමත් වෙලා ඇති. අනාගත ජනපති මන්දිරයනේ බොලව්.මකුළු දැල් කඩලා, කලර් වොෂ් පාරක් දාලා, කිරි ටිකක් එහෙම උතුරලා පදිංචියට යන්න කාලේ හරි නේද සිංහලු?![]()
ඕවා වල.පදින්චි වෙලත් ඇති බන් අපි දන්නෙ නැතුවටමකුළු දැල් කඩලා, කලර් වොෂ් පාරක් දාලා, කිරි ටිකක් එහෙම උතුරලා පදිංචියට යන්න කාලේ හරි නේද සිංහලු?![]()
මල්වානේ ගෙදර ස්විට්සර්ලන්තේ ගෙදර ඕව පරණ කතානේ බන් .දැකලම ඇති වෙලා,
අනික මල්වනේ ගෙදර බැසිල්ගේ කියල ඔප්පු කරන්න 2015-2020 ආණ්ඩුවටත් බැරි උනා ..ස්විස් ගෙදර
අනුරගේ කියල ඔප්පු කරන්න බයියන්ටත් බැරි උනා
athi, mata mathaka hatiyata hokandara pathe family ekama maruva , egollanta thibba property tika government eka aran thiyanva . habai ithin mekata owner kenek innavane ithin ne .........1. ස්විස් ගෙදරද ? අයර්ලන්ත ගෙදර ද? වෙන කොහෙවත් ද?
කොහේ හරි තියෙන ඒ ගෙදරට අයිතිකාරයෙක් ඉන්නවා. නිකන්ම වහලා තියෙන ගෙයක් නෙවෙයිනෙ. ඒ විස්තර දවසක් බිමල් හරි හඳුන්නෙත්ති හරි TV එකේ කිව්වා මතකයි. ඒ
වෙලාවෙ ඒක කිව්ව ආණ්ඩුවෙ පොන්ස්ට challenge එකකුත් දුන්නා බල්ල වගේ කට වහගත්තෙ.ඒකෙන් ඒ කතාවෙ ඇත්ත පෙණුනා.
කොහොම උනත් ඒක විශ්වාස කරන්න බැරි නං, දූෂණයක්, වංචාවක් වෙලා තියෙනවා කියනවා නං රජය විසින් ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. තාමත් නෑ එහෙම එකක්.
2. අනික මේ ලංකාව ඇතුලත අයිතිකාරයෙක් නැති දේපළක් තියෙනව නං ඒක රාජසන්තක කරන්න ක්‍රමයක් නැද්ද?![]()
එතනත් විපක්ශෙ faile නේද..ලංකාවෙ තිබිලත් ඔප්පු කරගන්න බහ්නෙ..ආන්ඩු බලයක ඉදලත් බරි උනානෙ1. ස්විස් ගෙදරද ? අයර්ලන්ත ගෙදර ද? වෙන කොහෙවත් ද?
කොහේ හරි තියෙන ඒ ගෙදරට අයිතිකාරයෙක් ඉන්නවා. නිකන්ම වහලා තියෙන ගෙයක් නෙවෙයිනෙ. ඒ විස්තර දවසක් බිමල් හරි හඳුන්නෙත්ති හරි TV එකේ කිව්වා මතකයි. ඒ
වෙලාවෙ ඒක කිව්ව ආණ්ඩුවෙ පොන්ස්ට challenge එකකුත් දුන්නා බල්ල වගේ කට වහගත්තෙ.ඒකෙන් ඒ කතාවෙ ඇත්ත පෙණුනා.
කොහොම උනත් ඒක විශ්වාස කරන්න බැරි නං, දූෂණයක්, වංචාවක් වෙලා තියෙනවා කියනවා නං රජය විසින් ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. තාමත් නෑ එහෙම එකක්.
2. අනික මේ ලංකාව ඇතුලත අයිතිකාරයෙක් නැති දේපළක් තියෙනව නං ඒක රාජසන්තක කරන්න ක්‍රමයක් නැද්ද?![]()
athi, mata mathaka hatiyata hokandara pathe family ekama maruva , egollanta thibba property tika government eka aran thiyanva . habai ithin mekata owner kenek innavane ithin ne .........![]()
![]()
,eka nisa ehama venne naha ....
![]()
මල්වානේ ගෙදරට නම් නඩුවක් තියෙනවා. ගිය මාසේ නඩු දවසත් බැසිල් උසාවි ආවේ නෑ.එතනත් විපක්ශෙ faile නේද..ලංකාවෙ තිබිලත් ඔප්පු කරගන්න බහ්නෙ..ආන්ඩු බලයක ඉදලත් බරි උනානෙ

එතනත් විපක්ශෙ faile නේද..ලංකාවෙ තිබිලත් ඔප්පු කරගන්න බහ්නෙ..ආන්ඩු බලයක ඉදලත් බරි උනානෙ
ඒ කියන ගේ අනුරගේ නෙමේ කියලා ජෙප්පෝ ඔප්පු කලා.. අයර්ලන්තේ ගෙදර ගෑන මුසම්මිල්ව ලග තියන් බිමල් කියලා දුන්නේ.. මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් නෑ කියලා දෑනගත්තම ඒක රාජසන්තක කරන්න කොන්දක් ඒ ආන්ඩුවට තිබුනේ නෑ..මල්වානේ ගෙදර ස්විට්සර්ලන්තේ ගෙදර ඕව පරණ කතානේ බන් .දැකලම ඇති වෙලා,
අනික මල්වනේ ගෙදර බැසිල්ගේ කියල ඔප්පු කරන්න 2015-2020 ආණ්ඩුවටත් බැරි උනා ..ස්විස් ගෙදර
අනුරගේ කියල ඔප්පු කරන්න බයියන්ටත් බැරි උනා
ඒ කියන ගේ අනුරගේ නෙමේ කියලා ජෙප්පෝ ඔප්පු කලා.. අයර්ලන්තේ ගෙදර ගෑන මුසම්මිල්ව ලග තියන් බිමල් කියලා දුන්නේ.. මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් නෑ කියලා දෑනගත්තම ඒක රාජසන්තක කරන්න කොන්දක් ඒ ආන්ඩුවට තිබුනේ නෑ..
ලංකාවෙ රහස් පොලිසිය රහස් එලිකරගන්න දන්නෙ එක ක්‍රමයයි. ඒ සැකකාරයට ගහල වද දීල මොකක් හරි පාපොච්චාරණයක් අරගන්න එක.එතනත් විපක්ශෙ faile නේද..ලංකාවෙ තිබිලත් ඔප්පු කරගන්න බහ්නෙ..ආන්ඩු බලයක ඉදලත් බරි උනානෙ
ඒ කියන ගේ අනුරගේ නෙමේ කියලා ජෙප්පෝ ඔප්පු කලා.. අයර්ලන්තේ ගෙදර ගෑන මුසම්මිල්ව ලග තියන් බිමල් කියලා දුන්නේ.. මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් නෑ කියලා දෑනගත්තම ඒක රාජසන්තක කරන්න කොන්දක් ඒ ආන්ඩුවට තිබුනේ නෑ..
මුසාමිල්ගේ සීන් එක මට මතකයි. ජෙප්පා ඒ සීන් එක කියනකොට මුසාමිල් රෙවිලා හිටියේ