මල්ෂා කුමාරණතුංග සමලිංගික සටනේ

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    images
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ලංකාවේ මිනිස්සුන්ට මේවගේ දැවෙන ප්‍රශ්නයක් මතක් කරලා දුන්නට මල්ෂා නැන්දට ස්තුතිය්.
    දැන් ඉතින් තව සතියක්,දෙකක් මල්ෂා නැන්ද ආප්ප කන කතාව එහෙට මෙහෙට ෂෙයාර් කරන්න පුළුවන් ..
    මේවගේ බත් කන වැස්සියන්ව ජන්දේ ට දාපු පක්ෂ නායකයෝන්ට ජාති ජාති අප ණය ගැතිය් .
    දැන් ලංකාවේ තිබුන මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

    සාලාවේ පිපිරුම
    ගංවතුර
    Vat ගහපුවා
    එක්නැලිගොඩ
    පැනමා පෙපර්ස්
    තජුදීන්
    විල්පත්තුව
    රවීගේ හොරකම්
    මහ බැංකු අධිපති
    එළවලු ගිණි ගණන්

    :yes::yes::yes:
     
    • Like
    Reactions: prashan3000