මල්ෂා කුමාරණතුංග සමලිංගික සටනේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මල්ෂා කුමාරණතුංග සමලිංගික සටනේ

    Malsha-Kumaranatunge-01.jpg

    මෙරට සමලිංගිකයන්, ද්වීලිංගිකයන් තම අභිමානය සමරමින් සිටින බව බස්නාහිර පළාත්සභා මන්ත්‍රීනී මල්ෂා කුමාරතුංග පවසයි.

    Malsha_night_Club011.jpg


    1434095736_6065842_23631_srisara.jpg



    තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය පවසා ඇත්තේ සමලිංගිකයන්ට එල්ලවල තාඩන පීඩන 2016 වසරේ තවදු දුරටත් ඉවසිය යුත්තක් නොවන බවයි. ඔවුන්ට නිදහසේ ගත කිරීමට අවශ්‍ය නිදහස ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුව තිබෙන බවද ඇය පවසයි.


    sam.jpg


    2016-06-19_102948.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    sira bn :lol: niyama comment tika :lol:

    රනිලුයි මංගලයි බදිනකොට ඔයාට කතා කරයි සාක්කියට අත්සන් කරන්න.ආඩම්බරයි නේද වස්තුවේ? :lol::lol:

    UYauiYS.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    &න්නයෙක්නෙ අගමැති කම් කරන්නෙ ඉතින් අභිමානය ඇති කොලු කාරයන්ට,
     
    • Like
    Reactions: LalaJ

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ලංකාවේ මිනිස්සුන්ට මේවගේ දැවෙන ප්‍රශ්නයක් මතක් කරලා දුන්නට මල්ෂා නැන්දට ස්තුතිය්.
    දැන් ඉතින් තව සතියක්,දෙකක් මල්ෂා නැන්ද ආප්ප කන කතාව එහෙට මෙහෙට ෂෙයාර් කරන්න පුළුවන් ..
    මේවගේ බත් කන වැස්සියන්ව ජන්දේ ට දාපු පක්ෂ නායකයෝන්ට ජාති ජාති අප ණය ගැතිය් .
    දැන් ලංකාවේ තිබුන මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

    සාලාවේ පිපිරුම
    ගංවතුර
    Vat ගහපුවා
    එක්නැලිගොඩ
    පැනමා පෙපර්ස්
    තජුදීන්
    විල්පත්තුව
    රවීගේ හොරකම්
    මහ බැංකු අධිපති
    එළවලු ගිණි ගණන්
     
    • Like
    Reactions: jayanathek

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    රනිල් ටයි මන්ගලටයි කසාද බඳින්න ඕන නිසා ලු ඔය නීති ගේන්නේ