මල්‍ලිව ලොකු කරගන්න බෙහෙත් වට්ටෝරුව

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පුරුශ ලිංග වර්දනය සදහා ගැල් විය යුතු බෙහෙත් පිලිබදව මෙහි ප්‍රසිද්ද කරනු ලැබේ. මෙහි බෙහෙත් වර්ග තුනක් ප්‍රසිද්ද කරනු ලබන අතර තමන්ගේ අවශ්‍ය තාවය මත අවශ්‍ය බෙහෙත සාදා ප්‍රයෝජනයට ගත යුතුය.

    ⚔️ පුරුශ ලිංගය දැඩි වීම සදහා ⚔️
    අවශ්‍ය ද්‍රව්‍ය -
    සුවද කොට්ටං
    ඇත්බැවිල
    වදකහ
    අමුක්කරා
    ගජතිප්පිලි
    වෙඩරු
    හිස් කුඩා පිරිසිදු වීදුරු බෝතලයක්
    බෙහෙත් ඇබරුම් ගලක්
    කපුරු තෙල් අවුන්ස 1

    සාදාගන්නා ආකාරය -
    ඉහත සදහන් දෑ අතුරින් කපුරු තෙල් හැර අනෙක් සියල්ල ග්‍රෑම් 10 බැගින් ගෙන එකට කලවම් කොට බෙහෙත් ඇබරුම් ගලක සිහින්ව අබරාගත යුතුය. අබරාගත් පසු ග්‍රීස් තරම් මෙලෙක් විය යුතුය. අබරාගත් බෙහෙත බෝතලයේ අසුරාගන්න.

    බාවිතා කරණ ආකාරය -
    ලිංගය ඇල් දියෙන් හොදින් පිරිසිදු කොට හොදින් වතුර පිස දමා කපුරු තෙල් ටිකක් ලිංගය වටා හොදින් ආලේප කරන්න. ඉන් පසුව සාදා ගත් බෙහෙත් බෝතලයෙන් ගෙන ලිංගය වටා ආලේපකරන්න. ආලේප කර මිනිත්තු දහයක් හොදින් සම්බාහනය කරන්න. මේ ආකාරයට සෑම දිනකම රාත්‍රි 9 ට පෙර ආලේප කර උදෑසන 6 න් පසු සොදා හරින්න මෙම බෙහෙත් ආලේපයෙන් පසු ස්වයංවින්දනයේ යෙදීම හෝ සංසර්ගයේ යෙදිම නොකල යුතුය. මේ ආකාරයෙන් අකන්ඩව දින 30 ක් පමණක් ආලෙප කිරීම ප්‍රමාණවත් වේ. සකසා ගත් බෙහෙත් අවසන් වුවහොත් දින 30 ට පෙර නැවත අබරා සකසා ගන්න.

    අවවාදයයි -
    වෘශණ කෝශ වල සහ ශිශණය මුණ්ඩයේ මෙම ආලේපනය සහ කපුරු තෙල් ගෑමෙන් වලකින්න. බෙහෙත් ගැල් වීමෙන් පසු සරමක් වැනි සැහැල්ලු ඇදුමක් අදින්න.

    ⚔️ පුරුශ ලිංගය මහත් වීම සදහා ⚔️
    අවශ්‍ය ද්‍රවය -
    පුශ්කර
    තිප්පිලි
    දඹ
    ඌරුතෙල්
    මී පැනි
    හිස් කුඩා පිරිසිදු කරන ලද වීදුරු බෝතලයක්

    ⚔️ පුරුශ ලිංගය දිග වැඩි වීම සදහා ⚔️
    අවශ්‍ය ද්‍රව්‍ය -
    තිත්ත ලබු
    බුලු මද
    කොට්ටං
    අමුක්කරා
    හාතවාරිය
    තලතෙල්
    බින්තල් මුල් කුඩු
    මී වෙඩරු
    දොඹ තෙල්
    හිස් කුඩා පිරිසිදු කරන ලද වීදුරු බෝතලයක්
    බෙහෙත් ඇබරුම් ගලක්
    කපුරු තෙල් අවුන්ස 1

    සාදාගන්නා ආකාරය -
    ඉහත සදහන් දෑ අතුරින් කපුරු තෙල් හැර අනෙක් සියල්ල ග්‍රෑම් 10 බැගින් ගෙන එකට කලවම් කොට බෙහෙත් ඇබරුම් ගලක සිහින්ව අබරාගත යුතුය. අබරාගත් පසු ග්‍රීස් තරම් මෙලෙක් විය යුතුය. අබරාගත් බෙහෙත බෝතලයේ අසුරාගන්න.

    බාවිතා කරණ ආකාරය -
    ලිංගය ඇල් දියෙන් හොදින් පිරිසිදු කොට හොදින් වතුර පිස දමා කපුරු තෙල් ටිකක් ලිංගය වටා හොදින් ආලේප කරන්න. ඉන් පසුව සාදා ගත් බෙහෙත් බෝතලයෙන් ගෙන ලිංගය වටා ආලේපකරන්න. ආලේප කර මිනිත්තු 30 ක් හොදින් සම්බාහනය කරමින් ඉදිරියට සෙමෙන් අදින්න. මේ ආකාරයට සෑම දිනකම රාත්‍රි 9 ට පෙර ආලේප කර උදෑසන 6 න් පසු සොදා හරින්න මෙම බෙහෙත් ආලේපයෙන් පසු ස්වයංවින්දනයේ යෙදීම හෝ සංසර්ගයේ යෙදිම නොකල යුතුය. මේ ආකාරයෙන් අකන්ඩව දින 30 ක් පමණක් ආලෙප කිරීම ප්‍රමාණවත් වේ. සකසා ගත් බෙහෙත් අවසන් වුවහොත් දින 30 ට පෙර නැවත අබරා සකසා ගන්න.

    අවවාදයයි -
    වෘශණ කෝශ වල සහ ශිශණය මුණ්ඩයේ මෙම ආලේපනය සහ කපුරු තෙල් ගෑමෙන් වලකින්න. බෙහෙත් ගැල් වීමෙන් පසු සරමක් වැනි සැහැල්ලු ඇදුමක් අදින්න.

    👉සියල්ලට පොදු කොන්දේසි 👈
    විශබීජ නොමැති ගලක අබරාගන්න . ඇසුරුම් බෝතලය හොදින් පිරිසිදු කරගන්න. බෙහෙත් ආලේපයට පෙර පෙරසම පිටුපසට කොට හොදින් ලිංගය ඇල්දියෙන් සෝදා පිසදාගන්න. ආලේපනයෙන් පසු සුලු දැවිල්ලක් ඇති විය හැකිය. කිසියම් වු ආසාත්මික තාවයක් ඇතිවුව හොත් ලිංගය වහාම ඇල් දියෙන් සබන් යොදා සෝදා පිරිසිදු කරන්න. ප්‍රතිකාරයට පෙර ලිංගයේ වට ප්‍රමාණය සහ දිග මැන සටහන් කර තබාගන්න. දින 7 ක් ගතවීමට මත්තෙන් ප්‍රතිපල අත් විදිය හැකිය.

    ස්තුතියි 🙏
    ලිංගික ජීවිතය යහපත් වෙත්වා.. සියල්ලෝ සුවපත් වෙත්වා..!!!

    සිංහල වෙදකම FB PAGE
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,377
    113
    - උඩරට -
    Momo.jpg
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔක්කොමත් හරි දින තිහක් අල්ලන් ඉන්නේ කොහොමද කියහන් අතේ පාරක්වත් නොගහා 🤣🤣🤣

    30 Days Mukut Nokara inna ba :lol:

    පොඩ්ඩක් තෙරුම් ගනිල්ලකෝ
    උදේ 6 ඉඳන් රැ 9 වනකල් 100 පාරක් හරි අතේ ගහපල්ලා
    රෑ ඉදන් උදේ වෙනකල් මයේ අම්මා එපා කියන්නේ
    මිනිත්තු දහයක් හොදින් සම්බාහනය කරන කොටම නිකන්ම බඩු පනියි