ලිංගික ජීවිතය යහපත් වෙත්වා.. සියල්ලෝ සුවපත් වෙත්වා..!!!

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ane ai bn uba mage passenma enne parana wairakryekda khd ubanm :lol: :lol: :lol:
    දැං බලපන් @hodakolla ඔහොම එකක් හරි කියන්න එකෙක් හිටියේ නැත්තං උඹ මේකේ බම්පර් ගගහා ඉන්නවා විතරයි නේ...(අපරාදේ කියන්න බෑ උඹ ඒකනං කරනවා නියමෙට මොක නැතත් :lol: ..)අනික උඹලා වගේ උන් ඔහොම වේලි වේලි ඉඳලා එකපාර බැන්දම ආයිත් බම්පර් ගහන්න නෙවෙයි අලගිය මුලගිය තැනක් වත් හොයාගන්න හම්බෙන්නෑ...:yes:ගෑනි බෙරේ ගහනවා තෝ නටනවා,:(මේකෙ ඉන්න අපි හිනාවෙවී අප්පුඩු ගහනවා...:lol::lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ado uba mn gana ehemada hithan inne

    bandath api enwa do elakiriyata meka dala yanne na

    :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ado uba mn gana ehemada hithan inne

    bandath api enwa do elakiriyata meka dala yanne na

    :lol: :lol::lol:
    ආහ් ඒනං එල. (y) (y) මගේ හොඳ යාලුවෙක් හිටියා බුවා කියලා.ඌත් උඹ වගේම තමයි.ඌට කෝල් එකක් දීලා බලන්න ඕනෙ.දැං මේ "හොඳ" වෙලා ඉන්නෙ ඌද දන්නෙත් නෑ...:lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආහ් ඒනං එල. (y) (y) මගේ හොඳ යාලුවෙක් හිටියා බුවා කියලා.ඌත් උඹ වගේම තමයි.ඌට කෝල් එකක් දීලා බලන්න ඕනෙ.දැං මේ "හොඳ" වෙලා ඉන්නෙ ඌද දන්නෙත් නෑ...:lol::lol:

    gahanwa balapn kaana palenna :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    gahanwa balapn kaana palenna :lol: :lol: :lol:
    සාධාරණ සැකයක් ඇතිවෙනවා.ඌත් උඹ වගේ තමයි.කෑලි ලයින් කලේ නැති,පැත්තකට වෙලා හිටපු,කාටවත් කරදරයක් නැති ඩයල් එකක්.සොෆ්ට්වෙයා සයිඩ් එකට ගියා කියල ආරන්චියි.නො.1 හොයාගෙන කෝල් කරලා බලන්න ඕනෙ. :yes: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සාධාරණ සැකයක් ඇතිවෙනවා.ඌත් උඹ වගේ තමයි.කෑලි ලයින් කලේ නැති,පැත්තකට වෙලා හිටපු,කාටවත් කරදරයක් නැති ඩයල් එකක්.සොෆ්ට්වෙයා සයිඩ් එකට ගියා කියල ආරන්චියි.නො.1 හොයාගෙන කෝල් කරලා බලන්න ඕනෙ. :yes: :lol:
    u wenai mama wenai mama ahinsakai ratak wati :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    u wenai mama wenai mama ahinsakai ratak wati :lol: :lol: :lol:
    ඔව් ඔව්..ඌයි උඹයි නං වෙනස් ඇති.ඒත් රටක් වටී කියල බොට කියාගන්නෙ උඹ විතරයි නෙ.රට්ටු ඒම කියන්නෑ නෙ.(ඕනෙ නන් රට්ටු උඹ ගැන කියන ටිකත් දාන්නං,අවුලක් නැද්ද..?? :lol: :lol: :lol: )
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් ඔව්..ඌයි උඹයි නං වෙනස් ඇති.ඒත් රටක් වටී කියල බොට කියාගන්නෙ උඹ විතරයි නෙ.රට්ටු ඒම කියන්නෑ නෙ.(ඕනෙ නන් රට්ටු උඹ ගැන කියන ටිකත් දාන්නං,අවුලක් නැද්ද..?? :lol: :lol: :lol: )

    dapan blnna rattu mnda kynne un thama bot magulak kynne :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ow bn mkd seen eka bn
    නෑ බන් මට මුලින් හිතුනේ උඹ ෂෙයා බ්‍රෝකර් කෙනෙක් කියලා.උඹ නිතරම ඒ ගැන ත්‍රෙඩ් දාපු හින්දා.(තොගේ අර පොට යවාගෙන,පුප ඉරාගෙන කියවන්න ඕන ලොන්තපටස් සිංග්‍රීසි ත්‍රෙඩ්-අන්න එව්වා :lol: :lol: ).අද නිකමට උඹේ ප්‍රොෆයිල් එකට එබුනා.ඒක දැකලා ඇහැව්වේ...අඩෝ ෆීල්ඩ් ජොබ් එකක් නෙහ්..බයික් එකේ ඇවිදින්න පුලුවන්...:love::love:(y)
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෑ බන් මට මුලින් හිතුනේ උඹ ෂෙයා බ්‍රෝකර් කෙනෙක් කියලා.උඹ නිතරම ඒ ගැන ත්‍රෙඩ් දාපු හින්දා.(තොගේ අර පොට යවාගෙන,පුප ඉරාගෙන කියවන්න ඕන ලොන්තපටස් සිංග්‍රීසි ත්‍රෙඩ්-අන්න එව්වා :lol: :lol: ).අද නිකමට උඹේ ප්‍රොෆයිල් එකට එබුනා.ඒක දැකලා ඇහැව්වේ...අඩෝ ෆීල්ඩ් ජොබ් එකක් නෙහ්..බයික් එකේ ඇවිදින්න පුලුවන්...:love::love:(y)

    amboo eka singlish walin hri dana eka loku deyak ne bn :lol: :lol: :lol:

    Lease ekak onenm kypn hode
     
    • Love
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    amboo eka singlish walin hri dana eka loku deyak ne bn :lol: :lol: :lol:
    ඇත්තද....එහෙම හරි දෙන එක ලොකු දෙයක් නෙවෙයි එච්චර අමාරුවෙන් හරි අපි තෝ දාන මගුල් කියෝන එක ලොකු දෙයක් කියාපිය.... :lol: :lol:
    Lease ekak onenm kypn hode
    අනිවා...උඹට ලංකාවේ ඕනම දිහාවක ලීසිං දාන්න පුලුවන්ද බම්..(ලීසිං ගැන මම දන්නෑ මචං දාල නැති හන්දා..):unsure:
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇත්තද....එහෙම හරි දෙන එක ලොකු දෙයක් නෙවෙයි එච්චර අමාරුවෙන් හරි අපි තෝ දාන මගුල් කියෝන එක ලොකු දෙයක් කියාපිය.... :lol: :lol:

    mama amruwen dana ekath appreciate krpn :lol: :lol: :lol:

    අනිවා...උඹට ලංකාවේ ඕනම දිහාවක ලීසිං දාන්න පුලුවන්ද බම්..(ලීසිං ගැන මම දන්නෑ මචං දාල නැති හන්දා..):unsure:

    ow bn thana prashanayak na bn uba khd inne
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    mama amruwen dana ekath appreciate krpn :lol: :lol: :lol:
    ආහ්..හරි හරි...දාන එකක් සිංහලෙන් දානවා නං ඔය කුප්ප කතන්දර අහගන්න ඕන්නෑ නේ.... :lol: :lol:
    ow bn thana prashanayak na bn uba khd inne
    උඹ කිරියේ ඉන්නවා නේ...කාගෙ හරි එකක් සෙට් උන ගමන් මම උඹට මගේ නො.1 PM එකක් දාන්නං.උඹේ කම්පනි එක මොකද්ද බම්...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආහ්..හරි හරි...දාන එකක් සිංහලෙන් දානවා නං ඔය කුප්ප කතන්දර අහගන්න ඕන්නෑ නේ.... :lol: :lol:

    Thama hariyata sinhalen type krganna ba bn :lol: :lol: :lol:

    උඹ කිරියේ ඉන්නවා නේ...කාගෙ හරි එකක් සෙට් උන ගමන් මම උඹට මගේ නො.1 PM එකක් දාන්නං.උඹේ කම්පනි එක මොකද්ද බම්...

    HNB bn elz mcn Thanks mcn
     
    • Love
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Thama hariyata sinhalen type krganna ba bn :lol: :lol: :lol:
    සිංහලෙන් ටයිප් කරන එක නං මොනාද බන්...උඹට තවමත් කීයක් දේවල නං හරියට කරගන්න බැරුව ඇද්ද....? :lol: :lol:

    HNB bn elz mcn Thanks mcn
    ආහ්...එල එල...කාටහරි කියද්දි දැං කිව්වෑකි නේ...:lol:(y)(y)
    ------ Post added on May 18, 2021 at 8:25 AM
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සිංහලෙන් ටයිප් කරන එක නං මොනාද බන්...උඹට තවමත් කීයක් දේවල නං හරියට කරගන්න බැරුව ඇද්ද....? :lol: :lol:
    Tho mariyan paraya :lol: :lol: :lol:

    ආහ්...එල එල...කාටහරි කියද්දි දැං කිව්වෑකි නේ...:lol:(y)(y)
    :D :D :D
    ------ Post added on May 18, 2021 at 8:27 AM
     
    • Haha
    Reactions: PrasangaSPerera