මල් කතා

samanalee

Member
Aug 9, 2006
536
3
0
malkathaacopyuz0.jpg
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    arthanvitha nirmanayak. e vagee ma alankaara padavalak ha upamavan yodagena thiyanava. jeevithaye yatharathaya kiyavennavu nimavumak. mathupitin saralavuth athulath gaburuvuuth kathavak kiyavena jeevithee gana helannavu apuru balmak.
     
    samanalee

    Member
    Aug 9, 2006
    536
    3
    0
    Malinga said:

    sthuthi aiye.. oyaage watina adahasata.... hemadaamath wagey man kurutu gaana sithuwili kiyawala.. eawa agaya karanawata, maawa dirimath karanawata.. godaakma sthuthi oyaata..
     
    මේක නම් මාරම ගති!:)

    හරිම සරල සිද්ධියකින් ලොකු අර්ථයක් මවලා. මේක දකිද්දි මට මතක් වුණේ සුනිල් එදිරිසිංහ මහත්මයගෙ 'මල් වට්ටියක් වෙන්දේසියක්' සින්දුව. ඒකෙදි කරල තියෙන්නෙත් සරල සිද්ධියකින් ලොකු ඇත්තක් මවපු එකයි.

    හරිම සාර්ථකයි කියල හිතෙනවා...:):)

    පලි...

    කට්ටිය පෝලිමේ නම් රෙජිස්ටර් කරනව වගේ
    :lol::lol:
     
    samanalee

    Member
    Aug 9, 2006
    536
    3
    0
    freednbeing said:

    කියවන කෙනාට එහෙම දැනෙනවනම්.. ඒකම තමයි කවියක සාර්තකත්වය.. ස්තූතී දිරිගැන්වීමට :)
     
    samanalee

    Member
    Aug 9, 2006
    536
    3
    0
    sutherland.g.m said:
    api kawuruth hithanna ne nathi paththak samanya deyak asamanya widhita kaviyata nagala...lassnai godak......

    dawalta kavi dammama kawuruth comment danne nathi hindada reta danne...

    sthuuthi oyaatath.. :)

    oyaalage dawal kiyanne mage rae.. ithin man damme dawal thamai :D (mage dawal)