මල් දෙකක්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සුදෝ සුදු පින්වන්ත බුදු පුදට හැම ගන්න..
මගෙ හද තුල ඉන්න වතුසුද්ද මල නුඹය..
දෙවසරක් නිදිවරා කෙරුවේ වෑයම් මේමා..
සපල වු කල එදා උදම් ඇනුවේ ඔබ තමා..

සිහි නැගෙයි ලග නොමැති මගෙ මල
තැබුවේ පියවර සරවිය වෙත මම
විවිධ මල් තිබුන මුත් පිපි මෙහි හැමතැනම
කිසි විටෙක නැහැ වුනේ මගෙ හදවත සසල..

එහෙම වුව එක දිනක් දුටුවා මම එක මලක්
මල් අතර පිපුන ඇය රෝස මල් දෙව්ලියක්
දුටුව විට මම ඇගෙ රොස දෙකොපුල්
සිහි වුනා එක විටම රතු රෝස රැජිනියක්

රතු රෝස මල් වුවද බුදු පුදට ගන්නැද්ද
රතු රෝස මල් වුවද යශෝදා සමනැද්ද
වතු සුද්ද මල වුවද දිනෙක පරවෙන්නැද්ද
මල් කුමරියට වඩා මල් රැජිනියක් හොදනැද්ද...
 
Last edited:
  • Like
Reactions: Rex921

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේක අහලා අපි පොඩිකාලේ ඉස්කෝලේ ඉගන ගත්ත සිංදුවක් මතක් උනා:yes:

    ආ පුෂපේ අයියා..
    ආ.. මල්ලී..
    කොහොමද ඉතිං, ආ වරදක් නෑ මල්ලි ඔන්න ඔහේ ඉන්නවා..
    කොහොමද මේ දවස්වල මල් business එක අ?
    හි හි ඔතනින් වාඩි වෙන්නකො මල් ගැන කියලා දෙන්න.

    මම නම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා
    Yes Its True අපිනම් ගන්නේ මේක ඔතලා.
    Taking you high up to the skies above
    Leaving you there, giving you strength to love
    Keeping your soul running when it’s done
    Cops coming in අපිට හැංගෙන්න තැනැක් නෑ
    එලියට ගන්න එපා ඕවා හම්බ වෙන්නේ නෑ
    I will sacrifice my life to save yours
    හැබැයි උබේ මල් ටික දීපන් මචං that’s the best for sure.

    ප‍ාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
    කාටඋනත් මල් දෙන්නේම නෑ මං... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

    රතුපාට ‍කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
    Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful

    හානේ මේක නම් කොහොමත් වෙන්න බෑ මෙච්චර ලස්සන මල් නම් අනේ කොහෙවත් දැකලා නෑ අල්ලපු ගෙදර ඇන්ටි මොනව හිතුවත් කමක් නෑහැ මේ දුමට even if she comes in මාව කොහොමත් පේන්නේ නෑ.
    Blue berry yum yum මචන් මේක මාර fun
    දැන් නම් මම දන්නවා why cups want us බං

    Pack it up real tight ඔතපන් real nice
    [beep] පත්තු කරපන් ඔක now its my turn right
    Say my name මම එන්නම් දුවලා if you Mary Jane I’ll be your මල් කුමරා
    I got it all figured now my life it aren’t week
    I’m on a bus to get more තණමල්විල weed

    පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
    කාටඋනත් මල් දෙන්නේම නෑ මං... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

    රතුපාට ‍කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
    Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful

    මේක තමයි life එක පාට පාට dream එක
    කවුරු මොනව කිව්වත් දැන් නවත්වන්න බෑ මේක
    Feel like I’m drift king [beep] high on this shit!
    අවිදින්නත් අඩිය තියන්නත් දැන් ඔන swiftly
    පාවෙනවා වගේ දැනෙනව අල්ල ගනින් දැන් මාව බැඳලා
    යන්න නම් බෑ පිස්සුද කොල්ලෝ තාම තියෙනවා bag එක පිරිලා

    මල්ලී මල්ලී අපිත් දැන් නිකන් පුංචි ළමයි වගේ නේ මල්ලී
    ඇයි පුෂපේ අය්යේ එහෙම කියන්නේ?
    ඇයි පුංචි ළමයි මල් වගේ නෙ මල්ලී
    හහ් හහ් හා....

    පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
    කාට උනත් මං දෙන්නේම නෑ මල්... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

    [cough]

    ගන්න ගන්න මල් මල් මල් .. ගන්න මල් අනේ අපෙනුත් ග්න්න මල්..
    මල් ලාභයි ලාභයි මල් ගන්න තණමල් විල imported මල් මල්
    ගන්න මල් ගන්න එන්න මෙහෙට එන්න එක එක පාට මල්
    රතුපාට ‍දම් පාට රොස පාට එන්න imported imported මල් ගන්න imported
    මල් මල් මාල් ලාභයි ලභයි එන්න sir එන්න චුට්ටක් ඉන්න ආ මෙන්න මලක්
     
    කනවා නේ මගෙ ත්‍රෙඩ් එක....හරි කමක් නැ.....
    ඔය අන්තිම එහෙනම්

    අනේ වන් මෝ ඔයාගේ සිංදු ලස්සනයි සැගවුන අරැතක් තියනවා මටත් තේරැනේ අරයා පැහැදිලි කරලා දුන්නට පස්සේ!!!!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වතුසුද්ද මලට වඩා රෝස මල හොදයි කියලද කියන්නේ? :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ වන් මෝ ඔයාගේ සිංදු ලස්සනයි සැගවුන අරැතක් තියනවා මටත් තේරැනේ අරයා පැහැදිලි කරලා දුන්නට පස්සේ!!!!

    ප්‍රශ්නයක් නැ මුත්තෙ..ඔය දෙන්නා එකතු වෙලා කරගෙන යන්න..ඔවා නිති ප්‍රශ්න නෙමෙයි රිතී ප්‍රශ්න..හැදියාවේ ගැටලු..
    දැන් නටාගෙන එන්න එපා විහිලු දන්නෙ නැ..ඔන්ලයින් දෙවල් හැබැවට ගන්න එපා වගෙ බයිලා කියාගෙන...තමන් කල දෙ හරිද කියල තමන් ගෙ හිතින් අහලා බලන්න......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගමේ කෙල්ලට වඩා නගරේ කෙල්ල හොදයි නේද කියලා අහන්නෙ

    ගමේ කෙල්ලට වඩා නගරේ කෙල්ල හොද උනේ පෙනුම නිසාද?

    ගමේ රෝස මල් ඉන්න බැරිද?නගරේ වතුසුද්ද මල් ඉන්න බැරිද?

    Last edited:

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    bolanda boru pal heli....sara....siri gunasinghe, mahagama sekara ge kavi poth kiyawanna...ita passe oya wage bahubutha liyana ekak ne jeewitheta.....minissunge reality eka gana liyanna...ohoma un ne meloke....
     
    • Like
    Reactions: MAHAADENAmutta