මල් නොතලා මල් පැණි බොන බඹරුන් වෙනම්... එ බඹරු&
මල් නොතලා මල් පැණි බොන බඹරුන් වෙනම්...
එ බඹරුන් මල් යායට...
ගීයක් අන්දම්...
ගීයක් අන්දම්..
සකිසද ගීයක් අන්දම්...
එ බඹරුන් මල් යායට...
ගීයක් අන්දම්...
ගීයක් අන්දම්..
සකිසද ගීයක් අන්දම්...
--රූපවාහිනිය දෙරණ ටෙලි නාට්යේ තේමා ගීතය--
…--- නන්දා මාලිනී ---
…--- නන්දා මාලිනී ---
මේ ගීතය තියන කෙනෙක් ඉන්නව නම් අනේ මට ඒක හොයා දෙන්න කෝ... අප්ලෝඩ් කරල ලින්ක් එක හරි එවන්න කෝ....
…
…ඒක බොහොම ලස්සන ගීත්යක් ....ඔයලත් අහල බලන්නකෝ.... !!!
…
…-- ස්තූතී ---
…
…ඒක බොහොම ලස්සන ගීත්යක් ....ඔයලත් අහල බලන්නකෝ.... !!!
…
…-- ස්තූතී ---
