ඉස්සර ඒ සින්දුව දැම්ම කවුරු හරිමට මතක විදියට මේ ගීතය බ්‍රිතාන්‍ය ජන ගීයක තනුවකට හදල තියෙන්නෙ.
මට මතක විදියට මේ ගීතය බ්‍රිතාන්‍ය ජන ගීයක තනුවකට හදල තියෙන්නෙ.
habai meka vibe bn..ape unta ge godak ewa ohoma thama. hebei talk eka nam api tharam weddo ne kiyala

මේ නාට්‍යයේ අනිත් ඒව කොපි නෙමෙයි. මට මතක විදියට මේ ගීතය ලියපු බන්ධුල නානායක්කාරවසම් මහත්තය තමයි එක උත්සවයකදි කිව්වෙ ඔය ගීතය විතරක් බටහිර ජනගීතයක තනුව ඇසුරෙන් පදවැල් යොදන්න කියල.ape unta ge godak ewa ohoma thama. hebei talk eka nam api tharam weddo ne kiyala
මේ නාට්‍යයේ අනිත් ඒව කොපි නෙමෙයි. මට මතක විදියට මේ ගීතය ලියපු බන්ධුල නානායක්කාරවසම් මහත්තය තමයි එක උත්සවයකදි කිව්වෙ ඔය ගීතය විතරක් බටහිර ජනගීතයක තනුව ඇසුරෙන් පදවැල් යොදන්න කියල.
ඒක වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්. ජෝතිපාල බෙග් මාස්ටර්ගෙ කාලෙ නං ඉතින් ගොඩක්ම හින්දි තනු, ඒක ඒ කාලෙ හැටි. ක්‍රිස්ටෝපර් පෝල් ගෙ ඔක්කොම ගීත වල සහ නිමල් මෙන්ඩිස්ගෙ වැඩි හරියක් ගීත වල බටහිර තනු තියෙන්නෙ. ජිප්සීස් සුනිල් අයියගෙත් සැලකිය යුතු බටහිර ගීත වල තනු තියෙන්නෙ. හැබැයි ක්ලැරන්ස්ගෙ ගීත දෙකක් හැර අනිත් ඔක්කොම වගේ ස්වතන්ත්‍ර. කේමදාස මාස්ටර් රෝහණ වීරසිංහ, රූකාන්ත ගත්තත් ස්වතන්ත්‍ර. ඒ අයට රාගධාරි සංගීතයෙ සහ බටහිර සංගීතයෙ ආභාෂය ලබල තියෙනව නමුත් අමු කොපි කියල කියන්න දෙයක් නෑ.ewath api danne ne ne bang. ara tik tok wala ekak innawa ape song mokenda copy une kiyala dana. u dana widiyataa 50% wediya copy
මතක විදියට මම දැම්මේ දැන් හොයන්න English එක මතක නැඉස්සර ඒ සින්දුව දැම්ම කවුරු හරි
එකනේ මත මතකයි. ඔය කොපි සිංදු ත්‍රෙඩ් එකක නේද දැම්මෙත්? හොයල බලාපන්කෝ...මතක විදියට මම දැම්මේ දැන් හොයන්න English එක මතක නැ
අමු කොපියක්
FB එකේ එකෙක් ඉන්නවා සිංහල කොපි සිංදු දාන උගේ විඩියෝ එකක තමා තිබ්බේඑකනේ මත මතකයි. ඔය කොපි සිංදු ත්‍රෙඩ් එකක නේද දැම්මෙත්? හොයල බලාපන්කෝ...