
:



methsri said:Lassanai akki![]()
බලා ඉන්න එපා...තවත්..
එනකන් මම...
ඔබව සොයා...
මේ ජීවන..මල් ගොමුවේ...
ඔබෙ ආදර...කුසුම් පොකුරෙ...
හිමි කාරය...
මම නොවෙමි...
මම යන්නම්...
මේ උණුසුම්...
සුලගෙ වෙලී...
මතු දිනෙක...පුලුවන්නන්...
මගෙ මතකය...
සිහිකර ඔබ හිනහෙන්නවද??...
එ සිනහව ඇති මට ...මගෙ..
ජීවිතයම ගෙවා ගන්න....
![]()

Kasmadumala said:mmmmmm..onna.....thiyenawa....hithe thiyena......adara sithuwili eliyata dala....:
saralawa...niyamai.![]()


ronsilva said:මෙ නිර්මානයෙන් ආදරයේ නොනිම් අපේක්ශාවන් කදිමට පිලිඹිබු කර තියෙනවා..
නංගි මම කැම්තියි ඔයා ආදරයේ චමත්කාරය මෙන්ම එහි ඇති රුදුරු බවත්....විරහවත්...එය නිසාම ජීවිත අවුල් කරගත් අපේ දහසක් සොයුරු සොයුරියන් ගැනත් අකුරු පද වැල් ගෙතුවොත්....
නංගිගේ නිර්මාන කුසලතාවය ඉතා ඉහලින් මා අගය කරන නිසයි මෙහෙම යෝජනා කලේ......

Doly said:wow..............
harima lassanai........lassana balaporoththuwak kitty akkiyo
kitty*** said:wow........
ane malliyo harima lassana wagema godak duka hitena reply ekak........![]()
mama liyapu kaviyatat wada mama asay oyage reply ekata....
![]()
thank u very much dear....thanks a lot![]()
hithe amaruwata liwwa ekak

methsri said:thxx akkihithe amaruwata liwwa ekak
![]()
![]()
