උන් තරඟේ ඒවා විතරයි ලයිව් කියන්නේLive නම් නෙවෙයි වගේ

මේවා original, 90's සුපර් හිට් අරන් ඒවලින් ගොඩ යන්න හදන ඒවා නෙවෙයිමේව සින්දුද![]()

කිසිම රසයක් නෑමේවා original, 90's සුපර් හිට් අරන් ඒවලින් ගොඩ යන්න හදන ඒවා නෙවෙයි![]()
your choice,කිසිම රසයක් නෑ
කං කරච්චලයක් වගේ...
මට නං ඒක සෙට් නෑ බංyour choice,
sherly, අතුල ශ්‍රී, super hit සෙට් එක තාම අපිත් අහනවා, එත් අර උඩ දාල තියෙන එක ගැන මේ කියන්නේ
ඒක තමයි, ආයෙම පලවෙනි reply එක කියවල බලන්න,මට නං ඒක සෙට් නෑ බං
ඒක අහල මට නිකං පිටගැස්ම වගේ හැදුණ![]()
අපූර්වඅර මුලින්ම කියන කෙල්ල දිගටම කිව්වනම් මරු![]()
අනුරාද එකෙන් වරෙන් පොන්නෞඔමට නං ඒක සෙට් නෑ බං
ඒක අහල මට නිකං පිටගැස්ම වගේ හැදුණ![]()
සින්දු කියන්නයි නටන්නයි දෙකෙක් කරන්න බෑ යකෝ!Live නම් නෙවෙයි වගේ
මාත් අනුරාද තමයි පගෝ අනුරාද සිගේරඅනුරාධ කියන්නෙ උඹටනෙ