මල් මල් හිනා 🤩

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මේවා original, 90's සුපර් හිට් අරන් ඒවලින් ගොඩ යන්න හදන ඒවා නෙවෙයි :D
    කිසිම රසයක් නෑ
    කං කරච්චලයක් වගේ...
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    කිසිම රසයක් නෑ
    කං කරච්චලයක් වගේ...
    your choice,

    sherly, අතුල ශ්‍රී, super hit සෙට් එක තාම අපිත් අහනවා, එත් අර උඩ දාල තියෙන එක ගැන මේ කියන්නේ
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    your choice,

    sherly, අතුල ශ්‍රී, super hit සෙට් එක තාම අපිත් අහනවා, එත් අර උඩ දාල තියෙන එක ගැන මේ කියන්නේ
    මට නං ඒක සෙට් නෑ බං
    ඒක අහල මට නිකං පිටගැස්ම වගේ හැදුණ 😅
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මට නං ඒක සෙට් නෑ බං
    ඒක අහල මට නිකං පිටගැස්ම වගේ හැදුණ 😅
    ඒක තමයි, ආයෙම පලවෙනි reply එක කියවල බලන්න,
     
    • Like
    Reactions: Avast0

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර මුලින්ම කියන කෙල්ල දිගටම කිව්වනම් මරු :love:
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අර මුලින්ම කියන කෙල්ල දිගටම කිව්වනම් මරු :love:
    අපූර්ව

    අනිත් එවුනුත් ලස්සනට කියනව බං

    --https://www.youtube.com/watch?v=3RMPTFtCJ18
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,631
    25,542
    113
    southpark-poop.gif
     
    • Haha
    Reactions: Chimpanzee Putha