මල් මිටක් කොපියක්නෙ

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අහපු පලවෙනි දවසෙම දැනගත්තා කොපියක් කියලා. :lol:

    නමුත් කවුරුවත් කිව්වේ නැති නිසා හිතුවා සමහර විට ඇත්තම නිර්මාණයක් වෙන්න ඇති කියල.

    මෙතන ප්‍රශ්ණය කොපි කරන එක නෙවෙයි. සැබෑ නිර්මාණ කරන මිනිස්සු බල්ලට දාලා මේ වගේ අය මහා කලාකරුවන් විදිහට පුම්බන එක....:no:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka

    The problem is that the "great artists" in 1960's / 1970's/80's all copied. People nowadays don't copy that much. Actually people in this generation do their own creations much higher than the "old great artists" did.

    Of course, there were people like Kemadasa who did their own.

    But all the popular songs of that era were hindi copies. SO PATHETIC. I'M PROUD THAT WE ARE OFF COPYING LIKE THAT IN THIS GENERATION.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    The problem is that the "great artists" in 1960's / 1970's/80's all copied. People nowadays don't copy that much. Actually people in this generation do their own creations much higher than the "old great artists" did.

    Of course, there were people like Kemadasa who did their own.

    But all the popular songs of that era were hindi copies. SO PATHETIC. I'M PROUD THAT WE ARE OFF COPYING LIKE THAT IN THIS GENERATION.

    කේමදාස ඔපෙරා සංගීතය ගෙඩි පිටින් කොපි කළා කියල ඒ සංගීතය දන්න අය දන්නවා.

    ඔහු ජීවත්ව ඉන්න කාළෙත් ඒක කිව්වා.
    ඔහුට ඒක ප්‍රශ්ණයක් වුනේ නැහැ. චෝදනාව ප්‍රත්ක්ශේප කලෙත් නැහැ.

    නමුත් අපි කේමදාසට ගරු කරන්නේ අර කොපි කරපු කොටසට නෙවෙයි නිර්මාණය කරපු කොටසට.

    මෙතන ප්‍රශ්ණය වෙලා තියෙන්නේ රෝහණ වීරසිංහ ටත් වඩා කසුන්ව පුම්බන විදිහයි... :no:

    මේ සිංදුව අහපු මුල් දවසෙම මම නිගමනය කළා මේක කොපියක් කියල.

    අර තරම් සුන්දර තනුවක් හදන්න තරම් කසුන් පොරක් නෙවෙයි කියල එයාගේ origin එක අනුව මම දන්නවා. කසුන් කියන්නේ රෝහණ වීරසිංහ නෙවෙයි.

    නමුත් පුදුම වැඩේ කියන්නේ කිසිම කෙනෙක් මේකේ original සංගීතය හොයා ගත්තේ නැහැ. ටික කාලයක් යනකොට මට හිතුනා ඇත්තටම මේ මනුස්සය වැඩකාරයෙක්ද? කියලා. ඊට පස්සේ තමයි ඔහු ගැන සැබෑ අවධානයක් යොමු කරන්න පටන් ගත්තේ (I'm still not a 'fan' of Kasun). මේ ත්‍රෙඩ් එකෙන් තමයි දැනගත්තේ කොපියේ හැටි.

    I don't mean any disrespect to Kasun. I know he's good. But his place among real talented musicians in SL is clear.

    And the people who copied directly out of Hindi songs never denied what they did. In fact, it was considered a privilege in that era. Things changed later.

    Better to see this version-

    http://www.youtube.com/watch?v=0RZz3jiX3cA
     
    Last edited:

    Well, to that i can agree :):)