~මල් යායට ඉඩදී~

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මල් යායක සුන්දරත්වය තවත් ඔපවත් කරන සුන්දර ලලනාවක් ගැන රොන් අයියට මෙහෙම හිතුනු එක ගැන මට පුංචි ඉරිසියාවකුත් එනවා... ඒ වගේ හැඟීමක් කොයි තරම් ආශ්වාදජනකද.....?

හරිම අගෙයි රොන් අයියා....

කමෙන්ට් එක පමා වුණාට සමා වෙන්න හොඳේ...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

බොහොම ස්තුතියි චතුර මල්ලියා අදහස් දැක්වීම ගැන.. මොන පරක්කුවක්ද මල්ලියා හෙමින් බැලුවම ඒ මට ඇති.....
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හරිත නිම්නයක මල් යායක්ම ඇගේ දැකුමෙන් පිබිදේවා!!!

ඇය එන තුරු මග බලා සිටීම අපූරුවට නිර්මාණයට නගලා තියෙනවා අයියේ.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිත නිම්නයක මල් යායක්ම ඇගේ දැකුමෙන් පිබිදේවා!!!

ඇය එන තුරු මග බලා සිටීම අපූරුවට නිර්මාණයට නගලා තියෙනවා අයියේ.

බොහොම ස්තුතියි නංගියා අදහස්වලට
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
එකෝමත් එක කාලයකදී තමන් ආදරය කරන පාසල් යුවතියක් දෙස හීන ගොන්නක් පොදි බැද ගෙන ඇය එනකම් බලන් උන්න පෙම්වතෙක් ගැන..:rolleyes:
රොන් අයියාට අතීත සිදුවීම් මතක් වෙලා වගේ...:P

වෙනස් ආරයක සිදුවීමක් සම්බන්ධයෙන් ලස්සනට අකුරු කල නිර්මාණයක්....:D
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එකෝමත් එක කාලයකදී තමන් ආදරය කරන පාසල් යුවතියක් දෙස හීන ගොන්නක් පොදි බැද ගෙන ඇය එනකම් බලන් උන්න පෙම්වතෙක් ගැන..:rolleyes:
රොන් අයියාට අතීත සිදුවීම් මතක් වෙලා වගේ...:P

වෙනස් ආරයක සිදුවීමක් සම්බන්ධයෙන් ලස්සනට අකුරු කල නිර්මාණයක්....:D

අපිටත් ඉතින් පරණ යටගියාව ඉඳල හිටල මතක් වෙනවා..

බොහොම ස්තුතියි නංගියා අදහස් දැක්වීම ගැන....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
mama e wasthu biijaya thulata kawedduwa ayya..
apuruyi.....lasana pada tika..........
sorry cant rep+.......:(

Ps:.........anjige post eka ddekkama matath mathak une..math kiyana hithiye ekama thamyi..:P

ඒකනේ මල්ලියා ප්‍රේම පරාදීසේ මොහොතක සැරිසරලා බැලුවා..

බොහොමත්ම ස්තුතියි මල්ලියා කවදත් වගේ ඔයාගේ වටිනා විචාරයට.....