මලානික සිතුවිලි හැංගීලා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වියෝගය මනසේ හැංගීලා

    වියෝගය මනසේ හැංගීලා......හදවත පාරාවී.....
    ගෙවීගිය කාලේ සිහිවීලා... කදුලැල් වෑහේවී.....


    වියෝගය මනසේ හැංගීලා....හදවත පාරාවී.....
    ගෙවීගිය කාලේ සිහිවීලා... කදුලැල් වෑහේවී.....

    මට නොදැනුනු හිත් රිදුමක සැගවී.....
    හද දවමින් සුසුමන් ගිනි ඇවිලී.......
    කෙතරම් ආදරයක්දෝ.......
    හැරදමා..යන්නේ....

    රෑ පාළු සයනේ නොනිදනා නෙත් විදින වේදනා....
    නෑ ඔබ දකින්නේ සරණ පතනා සොදුරු චේතනා....
    ආවා සිහිනෙන් එක මොහොතක් හෝ කියන්න ආදරේ කියා...
    දැක දැක නොපෙනී ඈතට යනවා සිහිනෙන් වත් හිමි නෑ ඔයා....!

    මේ දෑත අල්ලා උනුහුමේ තුරුළු වීලා.......
    ආදරේ පාට කීවා අද අන්ධකාරේ හැරදා...


    ජීවිතේ වැරදුන තැන හොයලා...මා අසරණ වේවී....
    වසන්තය ගෙවිලා නිමවීලා... දෛවය හිනැහේවී....

    මට නොදැනුනු හිත් රිදුමක සැගවී.....
    හද දවමින් සුසුමන් ගිනි ඇවිලී.......
    කෙතරම් ආදරයක්දෝ.......
    හැරදමා..යන්නේ....

    දවසින් දවස ගෙවෙනා ‍හිස් සුසුම් පිරුණු ජීවිතේ...
    ලැබුවේ මියුරු පහසයි තැවුල් නිවනා සොදුරු මීවිතේ....
    ආත්මයෙන් තුන් හිත කැප කරලා පෑවා සෙනෙහේ මා සදා....
    රත්තරනේ විදවන්නේ නෑ මං සතුටින් ඉන්නවා නම් ඔයා....!

    කදුලැල්
    මකා පිබිදෙන්නම් මා...
    හසරැලි නංවා හිදියි නම් ඔයා....

    හිතේ දුක ඉගි බිගි කරනා රෑ ඉතින් දැං එළි වේවී....
    ඔයා නැති ලෝකය පිබිදීලා.. හෙටත් ඉර පායාවී....


    ඔයා නැති ලෝකය පිබිදීලා.. හෙටත් ඉර පායාවී....



    ලස්සන පින්තූරයක් හදලා දුන්න DMTX සහෝදරයාට ගොඩක් ස්තූතියි :D


    ir8gnq.jpg

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ මේක මටම ලියලා වගේ
    :(
    බලු වැඩ පරණ දේවල් මතක් කරන එක

    හොදටම ලියලා තියනවා බන් හිතට වදින්න
    සින්දුවක් කරන්න හොදයි
    ඔක්කොම එකතුකරලා තිය ගනින්


    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ගෙවීගිය කාලේ සිහිවීලා...

    මම නම් මේ නිසා හොදට පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ



    කවිය නම් ඉතින් වෙනදා වගේම සුපිරි තමයි.:yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ මේක මටම ලියලා වගේ
    :(
    බලු වැඩ පරණ දේවල් මතක් කරන එක

    හොදටම ලියලා තියනවා බන් හිතට වදින්න
    සින්දුවක් කරන්න හොදයි
    ඔක්කොම එකතුකරලා තිය ගනින්


    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
    :rolleyes: :baffled::baffled: :sorry: ඉතිං උම ගැන මං දන්නෑනෙ.. :dull: සොරි
    2.gif

    මෙලඩියකට තමා මචො ලිව්වෙ.. බලමු සින්දුවක් වෙයිද කියලා :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    මම නම් මේ නිසා හොදට පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ



    කවිය නම් ඉතින් වෙනදා වගේම සුපිරි තමයි.:yes:
    :dull: :baffled: හැමෝටම තමන්ටම වෙන්උන මොකක් හරි දුකක් තියෙනවා බං :sorry:
    බොහොම ස්තූතියි :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17066941 said:
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ
    මං කොහෙ හරි ත්‍රෙඩ් එකක දැක්කා යාළුවා කියලා එකෙක් කෙල්ලෙක්ට උපදෙස් දෙන් නගිහිං කෙලවගෙන තියෙනවා.. ඒ ඔයාද සහෝ :rolleyes::baffled::sorry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ දෑත අල්ලා උනුහුමේ තුරුළු වීලා.......
    ආදරේ පාට කීවා අද අන්ධකාරේ හැරදා...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මතක නෑ නෙ සහෝ..
    ටැග් එකක් නං තිබුනා මතකයි.. යාළුවා සො**යා කියලා :dull::baffled::baffled:

    ආ එකද බං. ඒව සාමන්‍ය ටැග්නෙ :rofl: මොක උනත් මං දීල තිබ්බ ටෝකෙ අවුලක් නෙමේ. :P
    ඒව පරණ කෝන්තර :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17067654 said:
    ආ එකද බං. ඒව සාමන්‍ය ටැග්නෙ :rofl: මොක උනත් මං දීල තිබ්බ ටෝකෙ අවුලක් නෙමේ. :P
    ඒව පරණ කෝන්තර :rofl:
    ආ ටෝකෙ අවුලක් නෙවේ නං මොකො :rofl::rofl: