මලිත් පෙරේරා යුග දිවියට.

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මලිත් ගහද්දි ඇයි චුලක්ෂි අඩන්නේ :lol:
    Anyway Congratulations :love2:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වාහනේ බැටරිය අතේ තියං ඉන්නෙ මොකටද කියලයි මට හිතා ගන්න බැරි :unsure:

    උබට ඉතිං ව්‍යංගයෙන් කියන දෙයක්වත් තේරුම් ගන්න බැහැනේ. බැටරිය අතේ තියාගෙන ඒ නොකියා කියන්නේ ඌ බැන්දට ඕන වෙලාවක කැමති කෙනෙක්ට ඇවිත් චාර්ජ් කරගෙන යන්න පුළුවන් කියලා

    අම්මට සිරි මේ අරූ නේද :shocked:
    මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ

    ඒ ඉස්සර. දැන් චංචලාට ගහද්දි මලිත් තමයි අඬන්නේ 😂
    ------ Post added on Dec 4, 2023 at 5:27 PM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    චූලක්ෂි ගෙ දැන් බදින වයසත් හරි තමයි 1989. 34ක් වගේ වෙනව දැන්.
     
    • Like
    Reactions: Ryan08

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    IMG_0069.jpeg

    තොට ගහද්දි ඇඬුවේ මං නේද පගෝ …..
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    සින්දුවක් වෙන්න ඇති

    ඕක කරගහන්න උට පිස්සුද නැත්තන්
     
    • Like
    Reactions: Ryan08

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හයියෝ මුගේ හරහා පීආර් එක ගන්න. මං දන්න එකෙක්ටත් ඕක උනා. ලංකාවෙ නිලියක් සෙට් වෙලා මුගෙන් පීආර් අරන් වෙන එකෙක් එක්ක පැනල ගියා. :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    හයියෝ මුගේ හරහා පීආර් එක ගන්න. මං දන්න එකෙක්ටත් ඕක උනා. ලංකාවෙ නිලියක් සෙට් වෙලා මුගෙන් පීආර් අරන් වෙන එකෙක් එක්ක පැනල ගියා. :lol:
    Win win itin aruta 2 years fk ekak hambenawane.