මලේ ඇමෙරිකාවේ එකෙක් යකො ත්‍රේඩ් ලන්කාවේ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පිස්සන්ට මොන බයිස්කෝප්ද බන් .....
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පිස්සෙක්;15966178 said:
    අර පොල්ද මොකාද මන්දා බඩ පිනුම් ගහන්න ගිහින් ඩමිය නැතුව. ඌ ගහක වැදිලා මැරිලා, මේකට කම්පාවෙන්නේ ලන්කාවේ උන්නේ. ත්‍රේඩ් වැටෙනවා හරියට රන්ජන් රාමනායක මලා වගේ.. පරගැති යක්කු.

    හොඳ දෙයක්, කෙනෙක් අගය කිරීම පරගැති වීම නොවේ. එහෙම අගය කිරීමක් කරන්න පුළුවන් කුහක කම නැති උන්ටයි.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    යකො ඌ ඈමෙරිකාවෙ උනාට මුලු ලොකෙම ප්‍රසිද්ද මනුස්සයෙක්, හොද නලුවෙක්, ඒ ඔක්කොටම වඩා නියම මිනිහෙක්. දුප්පත් රට වල මිනිස්සුන් ට උඩව් කරපු කෙනෙක්. සල්ලි වලනි වගෙම තමන්ගෙ ඩාඩිය මහන්සියෙන් වෙන රටවල අසරන මිනිස්සුන්ට උදව් කරපු මිනිහෙක්
    අccඉඩෙන්ට් වෙලා තියෙන්නෙ charity event එකකට ගිහිල්ල එන ගමන්. අනිකdrive කරල තීන්නෙ Paul Walker නෙමෙහ් යාලුවෙක්.
    මෙච්චර හොන්ද මිනිහෙක් අකාලේ මියගිය එක ගෙන පසු තෑවෙන්න එපා කියන උම්බ මොකෙද්ද? කොහෙවත් යන නිකන්ම නිකන් පොන්න කාලකන්නියෙක් නෙවේද?
     
    පිස්සෙක් බන්.. ලේ පුච්ච ගන්න එපා.. ඔහොම උන් ඉන්නවා
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    නොබල හිටහන්කො පකෝ, ඒක කියන්න තෝ අලුත් අකවුන්ට් එකකුත් හදන්. වැඩක් නැත්තන් හයිවේ එකෙ ගිහින් තෝත් මැරියන් පකයා

    :D:D:D:D:D
     
    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    නොබල හිටහන්කො පකෝ, ඒක කියන්න තෝ අලුත් අකවුන්ට් එකකුත් හදන්. වැඩක් නැත්තන් හයිවේ එකෙ ගිහින් තෝත් මැරියන් පකයා

    :yes::yes::yes::yes::yes::yes:
     
    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    pissu 2.jpg
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Paul Walker කියන මනුස්සයාගේ අවාසනාවටයි,
    අපේ අවාසනාවටයි,
    රටේ අවාසනාවටයි,
    ලොවේ අවාසනාවටයි ඒ මනුස්සයා අපෙන් වෙන්වුනා..

    දක්ෂ නලුවෙක්, වැඩදායී පුද්ගලයෙක්..
    ඒ නිසයි දුක..

    එහෙම නැතුව උඹ වගේ කමකට නැති පොන්න වේසිගේ පුතෙක් මැරුනා නම් අපි පඩේකටවත් ගනං ගන්නේ නෑ..

    තොගෙ ඔය පකේ ගතිගුණ අතෑරලා මනුස්සයෙක් විදිහට හැසිරෙන්න බලපං..

    කෙනෙක් එක්ක දුකක් බෙදාගන්න දන්නේ නතිනම් නිකං හිටපං අනිත් මිනිස්සුන්ට දුක බෙදාගන්න දීලා..

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ලෝකෙ කොහේ මෑරුනත්, මරුනේ මනුස්සයෙක් මච්න්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    තොපිට මොන හොලිවුඩ් ද බං ඉන්දියන් බොලඳ හුට්ටෝ ගස් වටේ දුවන ඒවා බලල අටේ ගහපං අනාතයා