මල උට්ටයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,247
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට ලංකාවෙ ඉඳන් තැනකට ඇවිත් ඉන්න උන් ගැන ඉරිසියයි නෙ. දුක් වෙන්න එපා මචං, ලංකාවෙ ඉද්දි ළිඳේම ඉඳල රට ගියාට පස්සෙ ලෝකෙ දැකපු පොරවල් අනන්ත ඉන්නවා.
    ලිඳේ උන්ට මෝඩයගේ දවසේ අන්ලිමිටඩ් ඩේටා දෙනවා කිව්වා, හම්බුනාද🤣🤣

    යකෝ මට රට යනවා කියන එක උබට වගේ thread දාගෙන හැ$^& තරම් ලොකු වැඩක් නෙවෙයි. අනික මට උබට වගේ හීන මානයක් නැහැ. උබ වගේ කළු කැත එකෙකුට ලැට් එකක් හෝදලා ටයිල් ටික පිහලා සුද්දෙක් එක්ක ෆෝටෝ එකක් ගහපුවාම පොඩි ගැම්මක් එනවා.. ඉතින් උබට ලංකාවේ උන් ටිකක් පාතයි වගේ පේන්නේ.. නමුත් උබ ලංකාවට ආපුවාම තේරෙනවා උන්ට උබට වඩා සල්ලි තියනවා හොඳට established කියන එක....
    අනික උබ බය නැති නම් ඉන්න රට කියපන්කෝ....?
    ඇයි මේ කුපිත වෙලා🤣🤣
    බය නෑ. කෙන්යා වල නයිරෝබි ඉන්නේ.🇰🇪♥️🇰🇪. හැමදාම කියනවා ලියලා තියාගනිං
    ------ Post added on Apr 2, 2021 at 11:50 AM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මම මේ කල්ලණා කළේ බුදු කට්ටක් කාලා ආස රටක සෙට්ල් වෙලා සැපේ ඉන්නවා වගේද ආයේ මැරිලා දූපතේ ඉපදුනොත්😶
    කොට කලුවෝ එක්ක ඔට්ටු වෙවී ඉන්නව මතක්කරනකොටත් ඇඟට පණ නෑ😶
    නීතිත් වෙනස් වෙලා ඩොලර් එකත් දාහකට විතර නැගලා තියෙද්දී දුප්පත් පව්ලක ඉපදුනොත් රටින් පැනගන්න ලේසි වෙන එකක් නෑ. මිට්ටෝ එක්කම ඉඳලා මැරිලා යන්න තමයි වෙන්නේ.😶

    Shower Thoughts :rolleyes:

    ධනාත්මකව හිතපන්.. ඔය සුද්දගේ රටේ ඉපදෙනවා වගේද මෙහෙ හොදට කුට්ටිය හම්බෙන දෙසපාලුවෙක්ගේ පුතෙක් වෙලා ඉපදෙනවා කියන්නේ. ? 😉
    උබට ආයිත් ඉස්කෝලේ ගිහින් මැරෙන්න ඕනෙත් නෑ .
    Modern Problems Reaction GIF by MOODMAN

    ------ Post added on Apr 2, 2021 at 11:52 AM
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,499
    113
    Bevery Hills-90210
    ලිඳේ උන්ට මෝඩයගේ දවසේ අන්ලිමිටඩ් ඩේටා දෙනවා කිව්වා, හම්බුනාද🤣🤣

    ඇයි මේ කුපිත වෙලා🤣🤣
    බය නෑ. කෙන්යා වල නයිරෝබි ඉන්නේ.🇰🇪♥️🇰🇪. හැමදාම කියනවා ලියලා තියාගනිං
    ------ Post added on Apr 2, 2021 at 11:50 AM
    ලම්බා ලෝ ලෝ පිග්වා සා සා තමයි කරනවා ඇත්තේ... අපිට ඔහෙත් බුවාලා ඉන්නවා....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,247
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ මට රට යනවා කියන එක උබට වගේ thread දාගෙන හැ$^& තරම් ලොකු වැඩක් නෙවෙයි. අනික මට උබට වගේ හීන මානයක් නැහැ. උබ වගේ කළු කැත එකෙකුට ලැට් එකක් හෝදලා ටයිල් ටික පිහලා සුද්දෙක් එක්ක ෆෝටෝ එකක් ගහපුවාම පොඩි ගැම්මක් එනවා.. ඉතින් උබට ලංකාවේ උන් ටිකක් පාතයි වගේ පේන්නේ.. නමුත් උබ ලංකාවට ආපුවාම තේරෙනවා උන්ට උබට වඩා සල්ලි තියනවා හොඳට established කියන එක....
    අනික උබ බය නැති නම් ඉන්න රට කියපන්කෝ....?

    හප්පා...... මේ අර බැංකුවේ සිකුරිටි එලියට ඇදලා දාපු කොල්ලා නේද.

    දැන් මතක් වුනේ🤣🤣🤣
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    නමුත් උබ ලංකාවට ආපුවාම තේරෙනවා උන්ට උබට වඩා සල්ලි තියනවා හොඳට established කියන එක....
    අනික උබ බය නැති නම් ඉන්න රට කියපන්කෝ....?

    හෑ..උඹ කොහෙද බං ලංකාවෙ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ලිඳේ උන්ට මෝඩයගේ දවසේ අන්ලිමිටඩ් ඩේටා දෙනවා කිව්වා, හම්බුනාද🤣🤣

    මෝඩයන්ගෙ දවසෙ ඒක දෙන්කල් බලං ඉන්න උඹල වගේ උන් ගැන තම මම කියල තියෙන්නේ. පවු බන් උඹල.සරණාගතයොන්ට වඩා එක දශමයක් උඩින් නේද ඉන්නෙ උඹ?
     
    • Haha
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඇත්තද බන් උබ ඉස්සර එළකිරි එකේ කොල්ලෝ රවට්ටලා online money කියලා උන්ගේ සල්ලි මාටියා ගැහුවා කියන්නේ....
    මුට කළු මිටි සිංහලුන්ගේ සල්ලි හොරා කන්න හොදයි උන් එක්ක ඉන්න තමයි බය
    ඉන්නේ කොහොමද කොල්ලන්ගේ සල්ලි හොරකන් කරලා හැංගි හැංගි ඉද්දි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,247
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෝඩයන්ගෙ දවසෙ ඒක දෙන්කල් බලං ඉන්න උඹල වගේ උන් ගැන තම මම කියල තියෙන්නේ. පවු බන් උඹල.සරණාගතයොන්ට වඩා එක දශමයක් උඩින් නේද ඉන්නෙ උඹ?

    මිට්ටොන්ට ටිකක් උඩින් තමයි ඉන්නේ 🤣🤣
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මෝඩයන්ගෙ දවසෙ ඒක දෙන්කල් බලං ඉන්න උඹල වගේ උන් ගැන තම මම කියල තියෙන්නේ. පවු බන් උඹල.සරණාගතයොන්ට වඩා එක දශමයක් උඩින් නේද ඉන්නෙ උඹ?
    අැයි බං බයියො මේ තරම් රට ඉන්න උන් ඵක්ක තරහ.රාජපක්ෂලත් ඵහෙමයි..රට ඉන්න උන්ගෙ ජන්ද විතරයි ඕන...ජෙප්පොන්ට ඉරිසියයි කුහකයි කිව්වට බයියොත් ඵහෙමයිනේ..බලන් යනකොට ජෙප්පො හොඳයි..:rofl:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,247
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුට කළු මිටි සිංහලුන්ගේ සල්ලි හොරා කන්න හොදයි උන් එක්ක ඉන්න තමයි බය
    ඉන්නේ කොහොමද කොල්ලන්ගේ සල්ලි හොරකන් කරලා හැංගි හැංගි ඉද්දි

    රාජගිරියේ ගේ දෙනවා කිව්වා, 5000හේ රීලෝඩ් දෙනවා කිව්වා.
    හිතලු නැතිව ඇත්තෙන් වරෙං.🤣🤣
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කෙන්යා හොඳයි ඩෝ..... උඹට එන්න බැරි නිසා හිතේ අමාරුව🤣🤣

    කෙන්යා යන්න තරම් මට අගහිග කම් නැහැ බන්
    උබ ඉදපන් ඔහේ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    රාජගිරියේ ගේ දෙනවා කිව්වා, 5000හේ රීලෝඩ් දෙනවා කිව්වා.
    හිතලු නැතිව ඇත්තෙන් වරෙං.🤣🤣
    උබ ඔය කියන එකා ගැන ඔක්කොම කියපන්කො අනුන්ගේ ලේබල් මට ගහන්නේ නැතිව
    සිරාවටම කියන්නේ නම් ගම එක්ක කියපන් නිකන් කියවන්නේ නැතිව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,247
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ කෙන්යා හිටියා නම් ඔකේ තේරුම දැන ගන්න ඔනේ... මට පේන්නේ තෝ අඩුම කොහාටවත් යාගන්ඩ බැරි ගොඩයෙක්...
    මම කොච්චර ගොඩයා වුනත් කවදාවත් මාව සෙකුරිට්ටෙක් බෙල්ලෙං අල්ලලා එලියට දාල නෑ. දැම්මත් අඬාගෙන ත්‍රෙඩ් දාන්නෙත් නෑ.🤣🤣🤣
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,499
    113
    Bevery Hills-90210
    මම කොච්චර ගොඩයා වුනත් කවදාවත් මාව සෙකුරිට්ටෙක් බෙල්ලෙං අල්ලලා එලියට දාල නෑ. දැම්මත් අඬාගෙන ත්‍රෙඩ් දාන්නෙත් නෑ.🤣🤣🤣
    ඌත් උබ වගේ කළු කැත මිට්ටෙක්.. පහුවදා කට පුරා හිනාවෙලා good morning sir කිව්වා...