ලිඳේ උන්ට මෝඩයගේ දවසේ අන්ලිමිටඩ් ඩේටා දෙනවා කිව්වා, හම්බුනාදඋඹට ලංකාවෙ ඉඳන් තැනකට ඇවිත් ඉන්න උන් ගැන ඉරිසියයි නෙ. දුක් වෙන්න එපා මචං, ලංකාවෙ ඉද්දි ළිඳේම ඉඳල රට ගියාට පස්සෙ ලෝකෙ දැකපු පොරවල් අනන්ත ඉන්නවා.
ඇයි මේ කුපිත වෙලායකෝ මට රට යනවා කියන එක උබට වගේ thread දාගෙන හැ$^& තරම් ලොකු වැඩක් නෙවෙයි. අනික මට උබට වගේ හීන මානයක් නැහැ. උබ වගේ කළු කැත එකෙකුට ලැට් එකක් හෝදලා ටයිල් ටික පිහලා සුද්දෙක් එක්ක ෆෝටෝ එකක් ගහපුවාම පොඩි ගැම්මක් එනවා.. ඉතින් උබට ලංකාවේ උන් ටිකක් පාතයි වගේ පේන්නේ.. නමුත් උබ ලංකාවට ආපුවාම තේරෙනවා උන්ට උබට වඩා සල්ලි තියනවා හොඳට established කියන එක....
අනික උබ බය නැති නම් ඉන්න රට කියපන්කෝ....?
බය නෑ. කෙන්යා වල නයිරෝබි ඉන්නේ.
------ Post added on Apr 2, 2021 at 11:50 AM
