මල උට්ටයි

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපි ටික දෙනෙක් නිසා හැමෝම ගැන ඒ විදිහට හිතන ඵක වැරදියි..ඔය කියන විදිහේ අයයි බොරු සෝබනේ පෙන්නන අයයි ඉන්නව ඒක අැත්ත..ඒත් ඵහෙම නැති අයත් ඕනතරම් ඉන්නව..මම දන්න යාළුවෙක් ඉන්නව අවුරුදු 22ක් රට..අඩු ගානෙ කරේ චේන් ඵකක්වත් නෑ..සාමාන්‍ය ෆෝන් ඵකක් use කරන්නෙ..බොරු සෝබන ලොකු ටෝක්ස් මුකුත් නෑ..දුප්පත් උන්ටත් උදව් කරනව.පවුලේ අයත් ඵහෙමයි.කිසිම ලොකු කමක් නෑ.හැමෝම ඵක්ක හොඳින් ඉන්නව.ඒ පැත්තෙම මිනිස්සු හොඳ කියනව ඵයාලට..ඒක නිසා අපි රට ඉන්න හැමෝම ඵකම මිම්මෙන් මනින්න හොඳ නෑ..
    උඹලා දන්න තාම චේන් දාන එවුනුත් ඉන්නවද! :lol:
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,547
    4,050
    113
    Unkown
    x.com
    උඹලා දන්න තාම චේන් දාන එවුනුත් ඉන්නවද! :lol:
    7saKRpfbnm7ORFSlfzNCDM2tk00W9m82.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹට ලංකාවෙ ඉඳන් තැනකට ඇවිත් ඉන්න උන් ගැන ඉරිසියයි නෙ. දුක් වෙන්න එපා මචං, ලංකාවෙ ඉද්දි ළිඳේම ඉඳල රට ගියාට පස්සෙ ලෝකෙ දැකපු පොරවල් අනන්ත ඉන්නවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කෙන්යාවෙ පොටො ටිකක් දාපන්කො අපිට බලන්න
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සිම්පල් කේස් එකක්නෙ බං...
    වෙහෙර ගිලපු එකාට අග්ගලේ කජ්ජක්ද කියල , උබ රට අතඇරල ගියා වගේම, උබයි උබේ පොඩි උනුයි මුලු පව්ලම බුද්දාගම අතඇරල මුස්ලිම් වෙයන්, මැරුණ ගමන් වන්වේ ඩිරෙක්ට් ෆ්ලයිට් ටිකට් හම්බෙනව දිව්‍යලොකෙට.... නෝ රීබර්ත්, නෝ ප්‍රොබ්ලෙමෝ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹට ලංකාවෙ ඉඳන් තැනකට ඇවිත් ඉන්න උන් ගැන ඉරිසියයි නෙ. දුක් වෙන්න එපා මචං, ලංකාවෙ ඉද්දි ළිඳේම ඉඳල රට ගියාට පස්සෙ ලෝකෙ දැකපු පොරවල් අනන්ත ඉන්නවා.

    කසිප්පු පෙරලද,කුඩු විකුණලද, ගංජ විකුණලද,කුලියට මිණී මරලද?දේශපාලුවොන්ට ෆුක දීලද?:D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කසිප්පු පෙරලද,කුඩු විකුණලද, ගංජ විකුණලද,කුලියට මිණී මරලද?දේශපාලුවොන්ට ෆුක දීලද?:D
    තාමත් ළිඳේ ඉතිං...
     
    • Haha
    Reactions: shadow134

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කසිප්පු පෙරලද,කුඩු විකුණලද, ගංජ විකුණලද,කුලියට මිණී මරලද?දේශපාලුවොන්ට ෆුක දීලද?:D

    ගේමක් ගහගන්න බැරි උනාම ඕක තමයි කියන excuse එක
    මොකෙක් හරි ගේමක් ගහල එකෙක් තැනකට ආවොත් ඊට පස්සේ බලන් ඉන්න බැරි එවුන් කතා හදනවා කුඩු විකුණලා ගොඩ ආව කියලා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තාමත් ළිඳේ ඉතිං...
    කෝ ඉතිං කිව්වෙ නැහැනේ කොහොමද උඹ ළිදෙන් ගොඩ වුනේ කියලා👀.අැයි කියන්න බැරිද නැත්නම් ඉරිසියද?:D

    ගේමක් ගහගන්න බැරි උනාම ඕක තමයි කියන excuse එක
    මොකෙක් හරි ගේමක් ගහල එකෙක් තැනකට ආවොත් ඊට පස්සේ බලන් ඉන්න බැරි එවුන් කතා හදනවා කුඩු විකුණලා ගොඩ ආව කියලා

    ඒ කිව්වෙ ඔය මම උඩ කියල තියෙනව වගේ ගේමක්ද?:D
    ------ Post added on Apr 2, 2021 at 9:46 AM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිංහල සමහර ඒ රටවල් වල සිටිෂන්සිප් අය මැරෙන්න කිට්ටුව ලංකාවට එනවා මෙහෙ වැලලෙන්න සමහරු මිනිය ඉන්න රටේ වල්ලන්නේ නැතුව ලංකාවෙට එවනවා මෙහෙ වලලන්න
    එහෙ අවුරුදු ගණන් ඉදලා මෙහෙ වලලෙන්නේ මොකටද මන්දා
    බෙහෙත්,
    ඩොක්ටර්ගෙ ගනන් ඒම අඩුයිනෙ බං ලංකාවෙ .
    ඉතිරි කරගත්ත සල්ලියෙන් සැපෙ ඉන්න පුලුවන් ලංකාවට ආවම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ලෝකේ යන ලයින් එකට පොඩි එකාට තැනක් නෑ පොඩි රටවලට කෝමත් තැනක් නෑ. ලංකාව කෝමත් 1505 පස්සේ එන යටත්විජිත රටවල කැටගරියේ ඉන්නේ දැන් ඉන්නේ නව යටත්විජිතවාදය ඇතුලේ ණය වෙලා ජරාව කකා හොරා කකා විකුණ විකුණ ලැබ් රැට් සීන් එකේ .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කෝ ඉතිං කිව්වෙ නැහැනේ කොහොමද උඹ ළිදෙන් ගොඩ වුනේ කියලා👀.අැයි කියන්න බැරිද නැත්නම් ඉරිසියද?:D

    ඕකනෙ ඉතින් ඒකත් කියල දෙන්න ඕනි. බොළඳයි බං උඹ.
     
    • Haha
    Reactions: Truth Hurts

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම මේ කල්ලණා කළේ බුදු කට්ටක් කාලා ආස රටක සෙට්ල් වෙලා සැපේ ඉන්නවා වගේද ආයේ මැරිලා දූපතේ ඉපදුනොත්😶
    කොට කලුවෝ එක්ක ඔට්ටු වෙවී ඉන්නව මතක්කරනකොටත් ඇඟට පණ නෑ😶
    නීතිත් වෙනස් වෙලා ඩොලර් එකත් දාහකට විතර නැගලා තියෙද්දී දුප්පත් පව්ලක ඉපදුනොත් රටින් පැනගන්න ලේසි වෙන එකක් නෑ. මිට්ටෝ එක්කම ඉඳලා මැරිලා යන්න තමයි වෙන්නේ.😶
    ඇත්තද බන් උබ ඉස්සර එළකිරි එකේ කොල්ලෝ රවට්ටලා online money කියලා උන්ගේ සල්ලි මාටියා ගැහුවා කියන්නේ....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    කොහොමද තනිකර නූගත් මුස්ලිම් ගමක ගෑණියෙක් වෙලා ඉපදුනොත්. ළමයි හදන මැෂිමක් වෙලා ගුටි කකා ඉන්න වෙයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තද බන් උබ ඉස්සර එළකිරි එකේ කොල්ලෝ රවට්ටලා online money කියලා උන්ගේ සල්ලි මාටියා ගැහුවා කියන්නේ....
    යූරෝ 500 ද🤣🤣. මම ගත්තේ නෑ බං. කටාර් වල කාස්ටකේ සිල්ලරට උක දීලා හොයපු සල්ලි නිසා වේදනායිද🤣🤣

    https://elakiri.com/threads/මගෙ-යුරෝ-500-කට-විදලා.1721218/page-4#post-26266411
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    යූරෝ 500 ද🤣🤣. මම ගත්තේ නෑ බං. කටාර් වල කාස්ටකේ සිල්ලරට උක දීලා හොයපු සල්ලි නිසා වේදනායිද🤣🤣

    https://elakiri.com/threads/මගෙ-යුරෝ-500-කට-විදලා.1721218/page-4#post-26266411
    කටාර් කියන්නේ මට එක රටක් උත්තෝ... අපි රටවල් 10 පැනලා travel කරලා වැඩ කරලා තියෙනවා... උබ වගේ ටයිල් පිහලා ටොයිලට් හෝදන්නේ නැහැ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙනම හීනමානෙන් පෙලෙන ඩයල් එකක්
    කෙන්යාවේ හරි ඔය වගේ රටක ලැගගෙන ස්විස් වල ඉන්නවා වගේ ලොරි ටෝක්ස් දිදී ඉන්නවා
    මේකේ එවුන් ඉන්නවා nz, sweden, canada වගේ රටවල මූ වගේ ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ නැහැ
    කොහේ හිටියත් කමක් නැහැ ඩොකෙක් හම්බවෙයන් ගිහින්

    කෙන්යා හොඳයි ඩෝ..... උඹට එන්න බැරි නිසා හිතේ අමාරුව🤣🤣

    කටාර් කියන්නේ මට එක රටක් උත්තෝ... අපි රටවල් 10 පැනලා travel කරලා වැඩ කරලා තියෙනවා... උබ වගේ ටයිල් පිහලා ටොයිලට් හෝදන්නේ නැහැ...

    ඉන්ටනැසනල් උක දීලා 500ට ත්‍රෙඩ් දදා අඬන එකෙක් දැක්කමයි. රුවන් වැල්ලේ මිට්ටොන්ට ඩිමාන්ඩ් එක මදිද ඒ රටවල🤣🤣
    ------ Post added on Apr 2, 2021 at 11:40 AM
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    කෙන්යා හොඳයි ඩෝ..... උඹට එන්න බැරි නිසා හිතේ අමාරුව🤣🤣

    ඉන්ටනැසනල් උක දීලා 500ට ත්‍රෙඩ් දදා අඬන එකෙක් දැක්කමයි. රුවන් වැල්ලේ මිට්ටොන්ට ඩිමාන්ඩ් එක මදිද ඒ රටවල🤣🤣
    ------ Post added on Apr 2, 2021 at 11:40 AM
    යකෝ මට රට යනවා කියන එක උබට වගේ thread දාගෙන හැ$^& තරම් ලොකු වැඩක් නෙවෙයි. අනික මට උබට වගේ හීන මානයක් නැහැ. උබ වගේ කළු කැත එකෙකුට ලැට් එකක් හෝදලා ටයිල් ටික පිහලා සුද්දෙක් එක්ක ෆෝටෝ එකක් ගහපුවාම පොඩි ගැම්මක් එනවා.. ඉතින් උබට ලංකාවේ උන් ටිකක් පාතයි වගේ පේන්නේ.. නමුත් උබ ලංකාවට ආපුවාම තේරෙනවා උන්ට උබට වඩා සල්ලි තියනවා හොඳට established කියන එක....
    අනික උබ බය නැති නම් ඉන්න රට කියපන්කෝ....?