මල කරදර Adf..ly ඉවරයක් කරමු.
මල කරදර adf..ly ඉවරයක් කරමු.
මල කරදර adf..ly ඉවරයක් කරමු.
කට්ටියට අනිවාර්යයෙන් මෙන්න මේ මල කරදර
Links හම්බ වෙලා ඇතිනේ. තත්පර 5 ඉදලා Skip Ad Click කරාමනේ අපිට අදාල නිවැරදි ලින්ක් එක පෙන්වන්නේ. ඉතින් මේ සීන් එක වේලාවකට
එපා වෙනවනේ. හරි දැන් බලමු මේ කරදරෙන් බේරෙන්න ක්රමයක් ගැන. ඉස්සෙල්ලම FireFox කට්ටියට.
ඉස්සෙල්ලම Firefox එකට මේ Greasemonkey ADD-ONS එක දාගන්න. ඊට පස්සෙ Firefox Browser එක Restart කරන්න.
හරි දැන් Firefox එකට මෙන්න මේ AdsFight userscripts එකත් Install කරගන්න.
දැන් වැඩේ ඉවරයි. වැඩේ හරියට උනාද කියලා බලන්න මෙන්න මේ Sample Link එකට ගිහින් බලන්න. තත්පර 5
සීන් එක නැතුව කෙලින්ම හරි ලින්ක් එකට ගියානම් වැඩේ ගොඩ.
Sample Link
Google Chrome කට්ටිය මේක දාලා බලන්න.

Last edited: