මල කෙලියයි උදව්වක් දියන් සහෝ

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මල කෙලියයි උදව්වක් දියන් සහෝ

    මචන් මගේ ලග තිබ්බ Samsung s Dous 3 (SM-G316HU) එකක්.
    මම නිකමට වගේ මේකට කස්ටම් රොම් එකක් ගැහුවා. දැන් එක සිම් එකයි බන් වැඩ කරන්නේ. අනිත් එකේ No Network Card කියල වැටෙනවා.
    හදාගන්න විදිහක් තියෙනවද? තව රොම් එකක් ගහල බැලුව එත් හරි ගියේ නෑ.
    :sorry::sorry::sorry::confused::confused:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar555440_6.gif
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Default firmware eka aaya daana barida bun?

    Machan mamath okak ganna inney,

    Samsung S duos 3 phone eka hodai da?
    Stuck wenney nadda?
    Battery ikmanin bahinawaada?