මල කෙලියයි දන්න එකෙක් කියපල්ලා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,789
    113
    Gampaha
    ගොන් කම් කලානම් එහෙම දෙයක් කරන්න උනත් ඉවසන්න වෙනවා.
    :sorry: අෆ්ෆා එතකොට ගෙදරටත් මාට්ටු... :baffled: මුගෙ ටොන් පචයක්ද දන්නෙ නෑ.. :oo:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,789
    113
    Gampaha
    ආ දැන් කියපන් බලන්න කී දෙනෙක් බඩුවගේ ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලලා මුට පි.එම්. කලාද ??
    :no::no: ජුන්ඩයියා ලොකු වෙන බඩු එපා.... :dull:

    එක්කෙනයිලු. උගේ නම udsic කියලා තමා ආරංචිය.
    :lol::lol::lol::lol::lol:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    මට ලිද :D:D:D

    :yes::yes:

    320sw0sw7847.gif
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    :no::no: ජුන්ඩයියා ලොකු වෙන බඩු එපා.... :dull:



    ජුන්ඩයියා පොඩි කට්ටියට මරු බෙහෙත නේ..පෝර්න් ස්ටාර් කෙනෙක් වගේ ජුන්ඩයියා කෙනෙක් හදාගන්න පුළුවන්..:P:P:P:P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අමුම අමු කේප්ප වස්සෙක් උඹ........ කුම්බලා මාළු කෑවනම් විඳවපන් දැන්........
    මට කුණුහරුප කටට එන්නේ මේ වගේ මැටි මෝල් හරක් දැක්කම.......

    අහසින් පාත් වෙච්චි ඒලියන් කෙනෙක්ටත් ඩේට් හැදිලා හොඳ වෙච්චි ගමන අයියේ කොන්ඩම් නැතුව කමක් නෑ කිව්වොත් ඒත් අරින ජාතියේ එකෙක්නෙ බං උඹ බලාගෙන ගියාම........

    රටේ තොටේ වෙන දේවල් අහලා නැතුවද උඹ මේ වගේ ගොන්කම් කරන්නේ....... බ්‍රෑන්ඩ් නිව් පැකිං පිට තියෙන මොලේ අඩුගානේ දැන්වත් පාවිච්චි කරලා ඩොකෙක් හම්බවෙයන් දැන්ම හරි......
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් වෙමු.










    ලිංගාශ්‍රිත රෝග යනු ලිංගික ඇසුර මගින් බෝවන රෝගය. මේවා විවිධාකාර වේ. බොහෝ රෝග මගින් රෝග ලක්‌ෂණ ඇති කරන බැවින් හදුනා ගැනීම පහසුය. නමුත් බොහෝවිට මේවා පිළිබඳ ඇති අඩු අවබෝධය නිසා රෝග ලක්‌ෂණ අඩු වී යනතෙක්‌ හදුනා ගැනිමට අපහසු වේ. නමුත් භයානක තත්ත්වය වන්නේ රෝග ලක්‌ෂණ අඩු වුවද, රෝග කාරකය තවමත් ශරීරය තුළ තිබීමය. සාමාන්‍ය ජනතාව තුළ මේවා ගැන ඇති අල්ප වූ දැනුම නිසා සහ රෝග ගැන ඇති අනිසි බිය නිසා වෛද්‍යවරයකු මුණ ගැසීමට ඇති අකමැත්තයි. තවද ලිංගාශ්‍රිත රෝග ඇතිවීම සමාජයෙන් කොන් වීමට සහ ලැඡ්ජාවීමට හේතුවක්‌ ලෙස ඇති මතයයි. බොහෝ ලිංගිකව බෝවන රෝග ප්‍රතිකාර නොකිරීමෙන් ඒවා තාවකාලිකව යටපත් වී ශරීරයේ අක්‍රිය තත්ත්වයේ පවතී. නමුත් මෙවැනි අය ගෙන් වෙනත් අයට ලිංගික ඇසුර මගින් මෙම රෝග බෝවීමට පුළුවන. එලෙස මෙම රෝග සඟවා ගැනිමෙන් සිදුවෙන්නේ තමාට හිතවත් වෙනත් අයට එම රෝගය බෝවීමේ අවදානම ඇති වී මයි. එබැවින් යම් ඇසුරකින් පසුව තමාට විෂබීජයක්‌ ඇතුල් වී ද යන සැකය ඇති වුවහොත් කළ යුතු වඩාත් ම සුදුසු දෙය වන්නේ වෛද්‍යවරයකු මුණ ගැසී මේ බව පැවසීමයි. සමහර රෝග පිළිබඳ තොරතුරු එවලේම ලබාගත හැකි නමුත් සමහර රෝග පිළිබඳ පරීක්‌ෂා කිරිමට කල්ගත වේ. එබැවින් මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී කල්ගත වේ. එබැවින් මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය උපදෙස්‌ නිසි ලෙස පිළිපැදීම අවශ්‍ය වේ. ලිංගිකව බෝවන රෝග අතුරින් භයානක රෝගයක්‌ ලෙස සැලකෙන්නේ HIV වෛරසය අසාදනය වීමෙන් වැළදෙන ඒඩ්ස්‌ නමැති රෝගී තත්ත්වයයි. මෙම වෛරසය ක්‍රම කීපයකින් ශරීර ගත විය හැක. රෝගය ආසාදනය වූ අයකු සමග ලිංගික ඇසුරින් රුධිරය මගින් හෝ ආසාදනය වූ මවකගෙන් තම කුසෙහි සිටින දරුවාට හෝ මව්කිරි දීමේදී මෙම රෝග වෛරසය ශරීරගත විය හැක. මෙම රෝග වෛරසය ශරීරගත වී මාස 3-6 ක්‌ පමණ ගත වූ පසු රුධිර පරීක්‌ෂණයක්‌ මගින් වෛරසය ශරීර ගත වී ඇති බව තහවුරු කර ගත හැක. මෙවැනි සැකයක්‌ ඇත්නම් එම රුධිර පරීක්‌ෂණය කරවාගෙන වෛද්‍යවරයකු මුණ ගැසිමෙන් ප්‍රතිකාර ආරම්භ කිරීමේ අවස්‌ථාව උදාවේ. මෙලෙස මුල් අවධියේ දීම ප්‍රතිකාර ආරම්භ කිරිමෙන් ලබාගත හැකි වාසි ඇත. එනම් ඒඩ්ස්‌ රෝගි තත්ත්වය ඇතිවීම පමා කිරීමට අවස්‌ථාව ලැබේ. තවද රෝගය ශරීර ගත වූ පසු ගැබ් ගැනීමෙන් තම දරුවාට රෝගි තත්ත්වය ඇතිවීමේ අවදානම ඇත. එබැවින් ගැබ් ගැනීම වළක්‌වාලීම සඳහා සුදුසු පියවර ගත යුතුය. ගැබිනි මවකට HIV වෛරසය ආසාදන වී ඇත්නම් වඩාත් යෝග්‍ය දෙය වන්නේ දරුවාට මව්කිරි නොදී සිටීමය. මේ මගින් බොහෝ දුරට දරුවාට HIV වෛරසය ඇතුළු වීම මගහරවා ගත හැක. මේ සියල්ල කළ හැක්‌කේ මවට මේ පිළිබඳ අවබෝධයක්‌ ඇත්නම් පමණි. නමුත් මෙම රෝග තත්ත්වය නිසා සමාජයෙන් කොන්වීමේ අවදානමක්‌ ඇත්නම් රෝගින් ඒ පිළිබඳ වසන් කිරීමට මිස එළි කිරීමට කැමති වන්නේ නැත. එසේ කිරීමෙන් රෝගය රෝගියා සමග සමාජය තුළ සැගවී යයි. නමුත් වෛරසය ව්‍යාප්ත වීම වැඩි වේ. එබැවින් සමාජයේ ආරක්‌ෂාව පිණිස මොවුන් කොන් කිරිම නවතා ඔවුන්ට නිසි පිළිසරණ ලබා දිය යුතුය. අනෙක්‌ වැදගත්ම කරුණ වන්නේ ඉහත සඳහන් කළ අයුරින් මිස වෙනත් කිසිම ඇසුරකින් HIV වෛරසය බෝවන්නේ නැත. කැස්‌ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ඇති අය ඇසුරු කිරීමේදී අප ප්‍රවේශම් විය යුතුය. මීට හේතුව එම රෝග කාරක වාතය හරහා අපට බෝවිය හැකි බැවිනි. නමුත් HIV ආසාදිත පුද්ගලයකු සමග ලිංගික ඇසුරකින් හැර වෙනත් කිසිම ඇසුරකින් එම වෛරසය ආසාදනය සිදුවිය නොහැක. තව ද තමාට විශ්වාසවන්ත සහකරුවකු හැර වෙනත් අයකු සමග ලිංගිකව ඇසුරෙහි යෙදේ නම් කොන්ඩම් භාවිතා කිරිමෙන් ලිංගාශ්‍රිත රෝග බෝවීම වළකාගත හැක. මෙය කාන්තාවන් සඳහා ද සුදුසු ආරක්‌ෂාවීමේ ක්‍රමයකි. මේ සඳහා කාන්තාවන් සඳහාම විශේෂිත වූ කොන්ඩම් වර්ගද ඇත.



    ලිංගික හර්පීස්:




    ‘හර්පීස් සිම්ප්ලෙක්ස්’ වයිරසය මේ රෝගය සඳහා අදාළ රෝග කාරකය ය. බොහෝ විට ආසාදනයෙන් දින කිහිපයකට පසු ලිංගේන්ද්‍රිය හෝ ඒ ආශ්‍රත ව බිබිලි හට ගැනීමත් බිබිලි කැඩී ගොස් නොගැඹුරු දැඩි වේදනාකාරී තුවාල විශාල සංඛ්‍යාවක් ඇති වීමත් එහිදී සිදු වනු ඇත. බිබිලි හෝ තුවාල මතු වීමට දින කිහිපයකට පෙර උණ හෝ තුවාල හට ගන්නා ස්ථානයන්හි කැසීමත් වේදනාවත් වැනි වෙනසක් ඇති විය හැකියි.



    උපදංශය:






    ‘ට්‍රිපෝනිමා පැලිඩම්’ බැක්ටීරියාව අදාළ රෝග කාරකය ය. ආසාදනයෙන් තෙමසක පමණ කාලයක අතරතුරදී වේදනා රහිත ගැඹුරු තුවාලයක් ලිංගේන්ද්‍රිය පෙදෙසෙහි ඇති විය හැකි ය. එහිදී ඉකිළි පෙදෙසෙහි සිදු වන වසා ගැටිති ඉදිමීම හෙවත් කුද්දෙටි ඇති වීම ද වේදනා රහිත ය.

    ප්‍රාථමික උපදංශය ලෙස සැලකෙන මෙම අවස්ථාවේදී නිසි ප්‍රතිකාර ලැබීමෙන් රෝගය ඉදිරි අවස්ථා දක්වා වර්ධනය වීම වළකාගත හැකි ය.

    ප්‍රතිකාර නොලද විටෙක තවත් මාස කිහිපයකින් අනතුරු ව ද්විතීයික උපදංශ අවස්ථාවට පත් විය හැකි ය. සමෙහි දද ඇති වීම, සිරුරේ විවිධ ස්ථානයන්හි වසා ගැටිති ඉදිමීම, මුඛයෙහි තුවාල ඇති වීම හෝ උණ එහිදී මතු විය හැකි රෝග ලක්ෂණ යි.

    උපදංශ රෝගීන් වැඩි පිරිසක් හඳුනාගැනෙන්නේ ‘පසු උපදංශය’ නම් වන අවස්ථාවේදී ය. පසු උපදංශය යනු කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වන අවස්ථාවකි. එවැනි අවස්ථාවන් බොහෝ විට හඳුනාගැනීමට ඉඩ ලැබෙන්නේ වෙනත් කාර්යයන් සඳහා සිදු කෙරෙන රුධිර පරීක්ෂාවකදී ය. එනම්; රජයේ හෝ විදේශ රැකියාවකට යොමුවීමේදී ගර්භණී මවුවරුන් සඳහා වන සායනයකදී ලක් වීමට සිදු වන රුධිර පරීක්ෂාවකදී ය.

    මේ කිසිදු අවස්ථාවකදී රෝගය හඳුනාගැනීමට එක් නොවී ප්‍රතිකාර නොලද උපදංශ රෝගීන්ගෙන් සුළු ප්‍රතිශතයක් වසර කිහිපයකට පසු පත් විය හැක්කේ තෘතීයික උපදංශ අවස්ථාවට ය. එහිදී හෘදය රෝග සහ ස්නායුගත ආබාධ හට ගැනීමට ඉඩ ඇත.





    ගොනෝරියාව:





    ‘නයිසීරියා ගොනෝරියේ’ නම් බැක්ටීරියාව අදාළ රෝග කාරකය ය. ආසාදනයෙන් සතියක පමණ කාලයක් ඇතුළතදී ලිංගේන්ද්‍රියෙන් සැරව වැනි ස්‍රාවයන් නොකඩවා නිකුත් වීම ප්‍රධාන රෝග ලක්ෂණය යි. මූත්‍ර දැවිල්ල, නිතර මූත්‍ර පිට කිරීමේ අවශ්‍යතාව සහ උදරයේ පහළ පෙදෙසේ වේදනාව ද එහිදී ඇති විය හැකි ය.

    ගොනෝරියාවට ලක් වන කාන්තාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් රෝග ලක්ෂණ නොදැක්වීමට ඉඩ ඇත. ස්‍රාව සඳහා කැරෙන පරීක්ෂාවන් මගින් එවැනි අවස්ථාවකදී රෝගී ස්වභාවය හඳුනාගත හැකි ය.




    ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය:





    මෙහිදී සුලභ රෝග කාරකය වන්නේ ‘ක්ලැමීඩයා’ නම් බැක්ටීරියාව යි. ලිංගේන්ද්‍රියෙන් සුදු පැහැ ස්‍රාවයක් නිකුත් වීම මූත්‍ර දැවිල්ල, උදරයේ පහළ පෙදෙසේ හෝ වෘෂණ කෝෂ ආශ්‍රිත ව ඇති වන වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණ යි.

    ස්‍රාව නිකුත් වීම නොකඩවා නොව විටින් විට සිදු වීමට ඉඩ ඇති අතර ආසාදනයෙන් සති තුනක පමණ කාලයකදී අදාළ රෝග ලක්ෂණ මතු විය හැකි ය.




    ට්‍රයිකොමොනයසියාව:





    ‘ට්‍රයිකොමොනාස් වැජිනේලිස්’ නම් පරපෝෂිත විශේෂය අදාළ රෝග කාරකය යි. ආසාදනයෙන් මසක පමණ කාලයකදී පෙණ සහිත අධික ස්‍රාවයන් ලිංගේන්ද්‍රිය දෙසින් නිකුත් වීම කාන්තා රෝගීන්ගේ දැකිය හැකි ය. කැසීම හා මූත්‍ර දැවිල්ල ඇති විය හැකි අනෙක් රෝග ලක්ෂණ යි. පුරුෂයින්ගේ බොහෝ විට රෝග ලක්ෂණ නොදැක්වෙන අතර, මූත්‍ර දැවිල්ල හෝ වෘෂණ කෝෂ ආශ්‍රිත වේදනාව ඇතැම් විට ඇති විය හැකිය.




    ලිංගික ඉන්නෝ:





    ‘හියුමන් පැපිලෝමා’ වයිරසය අදාළ රෝග කාරක යි. ආසාදනයෙන් සති හයක් සිට සය මසක් දක්වා වන කාලයකදී ලිංගේන්ද්‍රිය පෙදෙසෙහි ගැටිති හට ගැනීම සිදු වනු ඇත. මෙම ගැටිති විවිධ හැඩයෙන් හා විවිධ ප්‍රමාණයෙන් යුක්ත ය. සුදුසු ප්‍රතිකාර මගින් ලිංගික ඉන්නන් ඉවත් කළ හැකි ය. එහෙත් ඇතැම් විට රෝග ලක්ෂණ නැවත මතු වීමේ අවකාශය ද පවතී.

    ලිංගික ඉන්නන් වැලඳුණු විටෙක ගැබ්ගෙල පිළිකා ඇති වීමේ අවදානම වැඩි හෙයින් එවැනි කාන්තාවන් ‘පැෂ්’ හෙවත් ගැබ් ගෙල පරීක්ෂාවට වසරකට වරක් ලක් වීම අවශ්‍ය ය. එහිදී සෛලයන්හි වෙනස් වීම් මුල් අවස්ථාවේදී ම හඳුනාගැනීමෙන් පිළිකා තක්ත්වයකට වන අවදානම වළකාගැනීමට ඉඩ සැලසෙනු ඇත.




    ලිංගික පෙදෙසෙහි ඇති විය හැකි ලිංගාශ්‍රිත රෝග නොවන:



    ලිංගික සම්ප්‍රේෂණයක් අවශ්‍ය නොවන සහ එහෙයින් ම ලිංගාශ්‍රිත රෝග ලෙස නොසැලකෙන විවිධ රෝග තත්ත්ව ලිංගේන්ද්‍රිය හෝ ඒ ආශ්‍රිත පෙදෙසෙහි ඇති විය හැකි ය. පැහැදිලි අවබෝධයක් ඒ පිළිබඳ ව පැවතීම බෙහෙවින් ම වැදගත්ය. ඒ මෙවැනි ඇතැම් රෝග ද ලිංගාශ්‍රිත රෝගයකදී දැකිය හැකි තුවාල ස්‍රාව හෝ ගැටිති ආදි වශයෙන් වන රෝග ලක්ෂණ ඇති කළ හැකි හෙයිනි.

    රෝග ලක්ෂණ ලෙස තුවාල ඇති කරන එහෙත් ලිංගාශ්‍රිත රෝග තත්ත්ව ලෙස නොසැලකෙන අවස්ථාවන්ට අසාත්මිකතාවන් ද කැන්ඩිඩයසියාව ද සුලබ උදාහරණ ය.




    අසාත්මිකතා:


    ඇතැම් පුද්ගලයින්ට ඇතැම් ඖෂධ නොගැළපෙන අවස්ථා ද පවතී. වෙනත් රෝගයක් සඳහා වන ප්‍රතිකාර ලෙස යම් ඖෂධයක් ලබාගැනීමෙන් අනතුරුව සිරුරේ ඇතැම් ස්ථානයන්හි තුවාල ඇති විය හැක. ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව එවැනි තුවාල හට ගැනීමේ අවකාශය ඉහළය.



    කැන්ඩිඩයසියාව:





    ‘කැන්ඩිඩා ඇල්බිකන්’ නම් වන දිලීරය අදාළ රෝග කාරකය ය. දිලීරයක පැතිරීම සිදු වනුයේ ඉන් නිකුත් වන බීජාණු මගිනි. දිලීර බීජාණු පරිසරයේ පැවතිය හැකි හෙයින් මෙම රෝග එමගින් කිසිවකුට වැලඳීම සිදු විය හැකි ය. කැසීම, ඉරිතැළීම් හෝ පැළුම් ආකාරයේ තුවාල ලිංගේන්ද්‍රිය පෙදෙසෙහි ඇති වීම එහිදී දැක්වෙන රෝග ලක්ෂණ යි.

    රෝග ලක්ෂණ ලෙස අසාමාන්‍ය ස්‍රාව ඇති කරන ලිංගාශ්‍රිත රෝග නොවන තත්ත්ව අතර සුලබ ව දැකිය හැකි රෝගයන් වන්නේ කැන්ඩිඩයසියාව සහ බැක්ටීරියල් වැජිනෝසිස් නම් රෝග යි.

    කාන්තාවකට කැන්ඩිඩා දිලීර ආසාදනයකදී සුදු පැහැ කැටිති සහිත ස්‍රාවයක් ලිංගේන්ද්‍රියන් නිකුත් වීමත් අධික ව සිදු වන කැසීමත් රෝග ලක්ෂණ ලෙස ඇති විය හැකි ය. මෙය නිසි ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගයකි.




    බැක්ටීරියල් වැජිනෝසින්:


    සිරුරේ නීරෝගී පැවැත්මට ඇතැම් බැක්ටීරියා වර්ග ද අවශ්‍ය ය. ‘ලැක්ටොබැසිලස්’ යනු එවැනි බැක්ටීරියා විශේෂයකි. ලිංගේන්ද්‍රිය පෙදෙසෙහි සාමාන්‍යයෙන් පැවතිය යුතු ලැක්ටොබැසිලස් විශේෂයට අයත් බැක්ටීරියා සංඛ්‍යාවේ අඩු වීමක් නිසා බැක්ටීරියල් වැජිනෝසිස් රෝග තත්ත්වය කාන්තාවකට ඇති විය හැකි ය. කැසීමත් දුර්ගන්ධයත් සහිත ස්‍රාවයත් නිකුත් වීමත් එහිදී දැකිය හැකි රෝග ලක්ෂණ යි. මෙය ද නිසි ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගයකි.

    රෝග ලක්ෂණ ලෙස ගැටිති ඇති වන ලිංගාශ්‍රිත රෝග නොවන තත්ත්ව අතර පීනයිල් පැපිලී සහ ස්වේද ග්‍රන්ථි ආශ්‍රිත ව ඇති වන ගැටිති සුලබ ව දැකිය හැකි උදාහරණයි.




    පීනයිල් පැපිලී:


    තරුණ වියේ පිරිමින්ගේ ඇතැම් විට දැකිය හැකි මෙම තත්ත්වය රෝගයක් ලෙස සැලකෙන්නේ ද නැත. ලිංගේන්ද්‍රියෙහි ඉදිරි කෙළවර ඉතා කුඩා ගැටිති පෙළක් ඇති වීම එහිදී දැකිය හැකි ලක්ෂණය යි. මෙම අවස්ථාව නම් කළ හැක්කේ අදාළ ප්‍රදේශය අවට ඇති ඇතැම් ග්‍රන්ථීන්ගේ තාවකාලික වර්ධනයක් ලෙසිනි. එය ප්‍රතිකාර අනවශ්‍ය තත්ත්වයකි.



    ස්වේද ග්‍රන්ථි ආශ්‍රිත ගැටිති:



    සිරුර මතුපිට ඇති සමේ යම් ස්ථානයකදී මෙන් ම ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පෙදෙසෙහි ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි ය.

    ලිංගික පෙදෙසෙහි මතු වන රෝග ලක්ෂණයක් සඳහා ලිංගාශ්‍රිත රෝගයක් හෝ ලිංගාශ්‍රිත නොවන රෝගයක් හේතු විය හැකි හෙයින් වඩා වැදගත් වනුයේ නොපමාව සුදුසු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ය.

    ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකදී අදාළ රෝගියා පමණක් ප්‍රතිකාර ලැබීම ප්‍රමාණවත් නොවන බව ද සැලකිය යුතු ය. රෝගියා සමග ලිංගික සබඳතා පැවැති අනෙක් පාර්ශ්වයන්ට ද ප්‍රතිකාරය ලැබිය යුත්තේ අදාළ රෝග කාරකය එකිනෙකා අතර හුවමාරු වී පැවතීමට ඇති හැකියාවට අනුව ය. අදාළ අනෙක් පාර්ශ්වයන්ට රෝග ලක්ෂණ ඇතත් නැතත් එලෙස ප්‍රතිකාරයන් අවශ්‍ය වන්නේ එහෙයිනි.

    අදාළ රෝග ලක්ෂණ අනුව ලිංගාශ්‍රිත රෝග තත්ත්ව නිවැරදි ව හඳුනාගැනීම පළපුරුදු වෛද්‍යවරයකුට අපහසු නැත. එහෙත් රෝග විනිශ්චය තහවුරු කොටගැනීමේදී එක් එක් රෝග සඳහා කැරෙන විවිධ පරීක්ෂණ ද උපකාරී වනු ඇත. ඇතැම් රෝග තත්ත්වයන්හිදී රුධිර පරීක්ෂණ ද තවත් අවස්ථාවන්හිදී ස්‍රාව සඳහා කැරෙන තැවරුම් පරීක්ෂණ සහ රෝපණ පරීක්ෂණ ද නිවැරදි රෝග විනිශ්චයන් සඳහා අවශ්‍ය ය.

    ලිංගාශ්‍රිත රෝග නොවන තත්ත්වයක් මිස ලිංගාශ්‍රිත රෝගයක් හෙවත් සම්ප්‍රේෂණය ලිංගික ව විය යුතු රෝගයක් අවට පරිසරයෙන් ලැබීමේ කිසිදු හැකියාවක් නැත. ලිංගාශ්‍රිත රෝගයන්ගෙන් වැළකීම සඳහා අනුගමනය කළ හැකි සුදුසු ම ක්‍රමවේද වන්නේ ලිංගික සබඳතා පවත්වාගැනීමේදී ඉමහත් වගකීමෙන් කටයුතු කිරීම ය. වගකීම අමතක වන එක් නිමේෂයක් වුව ද කිසිවකු ලිංගාශ්‍රිත රෝග අනතුරකට ලක් කරන්නට හොඳට ම ප්‍රමාණවත්ය.









     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ^ නෑ මචන් පලවෙනි පාර නෙමෙයි හිලත් එච්චර ටයිඩ් එකක් නෙමෙයි ඇතුලට දැම්මට පස්සේ තමයි තේරැනේ කොන්ඩම් එකක් දාන්න තිබුන කියලා

    මචං උඹේ මොලේ තියෙන්නේ අහවල් එකේද?

    1. date හැදුනේ ලඟදි කියන ඒකයි සමාජ රෝගි අතර තියෙන සම්බන්දෙ මොකක්ද
    2. හිල tight නෑ කියන්නේ හොඳට සමාජගත වෙච්ච එකක්
    3. තෝ දන්නා කියන එකක් උනත් condom නැතුව කරන්න එපා.

    විෂ බීජයක් ගිහිල්ලා වෙන්නත් බැරි නෑ. doctor කෙනෙක් ගාවට යමන් මොලෙන් හිතපන් අහවල් එකෙන් හිතන්නේ නැතුව
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ane manda ubala wage pissu gon harak..

    mage yaluwektath eka sarayak oya wage seen ekak una..
    yaluwata wiruddawa set una Kella usawi giya babek labenna innawa karapu eka maga arinawa kiyala..DNA test kalama kellage boruwak..thawa podden uu maattu wenawa..
    mekath e wage ekakda danne na ?