මල ගෙවල් සදහා සුදුසු කවි, නිසදැස්
යාළුවනේ අපි කවුරුත් මැරෙන මිනිස්සු. අපේ රටේ සෑම සිංහල මළගෙදරකම වාගේ බැනරයක් ගහන එක සාමාන්‍ය දෙයක් ඒ මගින් අපේ සිත් වල තියෙන දුක ප්‍රකාශ කිරීම සහ ජීවිතයක අනිත්‍ය කියා පෑම තමයි අරමුණ. නමුත් මේක සාහිත්‍ය මුසු කරල ලස්සනට හදවතට දැනෙන්න කිව්වම ඒකෙත් වටිනාකමක් දැනෙනවා. ආදරිණිය අම්මා ,තාත්තා, අයියා අක්කා සහෝදර සහෝදරිය හිතවතා යහළුවා යෙහෙළිය ආදී මෙකී නොකී සියලූම ඥාති සම්බන්ධ තා ඇති අයගේ මළ ගෙවල් තියෙනවා .මේ ත්‍රෙඩ් එකෙන් අපි ඒ වගේ අවස්ථාවන් වලදී ගහන බැනර් වලට සුදුසු ලස්සන, කෙටි නිසදැස්,කවි වගේ දේවල් ටිකක් ඛෙදා ගමුද? මේක ඔබට, මට වගේම ඕනෑම කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි බැනල හරි දාල මේ ත්‍රෙඩ් එක උඩට දාපල්ලා

Last edited: